පොසොන් පොහොය නිමිත්තෙන් ලංකාදීප කර්තෘ මණ්ඩලයේ දායකත්වයෙන් මහඟු පිංකමක් මහරගම පිළිකා රෝහලේදී අද පැවැත්විණි.
එහිදී ළමා වාට්ටුවේ 100 දෙනකු හට අත්‍යාවශ්‍ය භාණ්ඩ පිරිනැමිණි.
ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වන ඔවුන්ගේ ළමා මනසට සතුට එක් කිරීමත් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා යම් හෝ සහනයක් ලබා දීමත් මහි අරමුණ විය.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයත් මේ පිංකමට සහාය වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප ප්‍රධාන කතෘ සිරි රණසිහ මහතා ප්‍රමුඛ කතෘ මණ්ඩලයට අපේ ආචාරය ශ්‍රේෂ්ට ක්‍රියාවක් (දී)
ලංකා දීප කවදත් රටට වැඩ කරන තැනක් ඔබලාට තෙරුවන් (දී)
මේ වගේ උතුම් පින්කමකට සහභාගී වෙන්න ලැබුනා නම් හරිම සතුටක් දැනේවි (නි)
ලංකාදීප කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතියි අසරණ දරු පැටවු සතුටු කිරීම ගැන (නි)
අගය කළ යුතු වටිනා දෙයක්. (නි)
උතුම් සද්ක්‍රියාවට සහභාගි වූ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුව පතමි! (නි)
මේ කළ මහගු පින් කම් බලයෙන් ලංකාදීපයට දීර්ඝායු පතමි; දරුවන්ට නිරෝගී සුව ලැබේවා! (නදී)
ඉතාමත් පින් සිද්ද වෙන වැඩක් (දී)