අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන් ඒ මහතාගේ ජංගම දුරකතනය ද රැගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පහරදීමෙන් ඒ මහතාගේ මුහුණු ප්‍රදේශයට හා දකුණු අතේ ඇගිලිවලටද තුවාල සිදුවී ඇතැයි ද, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාෂය හා ගල්කිස්ස පොලීසිය විමර්ශන සිදුකරගෙන යන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ පුවත් කියවලා අපි කම්පනය වුණාට වැඩක් නැහැ. අන්තිමට කම්පනය වෙන්නේ පැමිණිල්ල කරපු අයමයි. (නි)
මේවා අහලා ඔලුව කොලොප්පම් වෙනවා. හෙට කියාවි මමමයි මට ගහ ගත්තේ කියලා (ස)
මේ හැම ගුටි කෙළියකටම විරෝධය දක්වන්න ගියහම රටට වෙන්නේ මොකක්ද? (නි)
මට නම් නිකන් සැකයි වගේ. කෝ මෙයාට මතක නැහැනේ. (නි)
අනේ දුකයි. මගේ රටට වුණ දෙයක්... (නි)
ආශ්චර්යය බොලවු ආශ්චර්යය... තව ටිකයි. (නි)
හේතුව බල කාමය හා යුධ මානසිකත්වයයි. ලංකාව අනතුරක. මෙවැනි තත්වයක් නිවැරදි කිරීමට ජනතාවට හැකියි. නමුත් ජනතාව බුද්ධිමත්ව හා ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. විසදුම සාමකාමී හා ශක්තිමත් ජනමතය. (බලය විසින් නොව) ජනමතය විසින් මාධ්‍ය හැසිරිම තීරණය කළ යුතුයි. (නි)
අධිකරණයට මෙහෙම නම් රටේ සාමන්‍ය මිනිහාට කොහොම සළකයිද? රට සුභ අනාගතයක් කරා යන වග නම් පේනවා. (නි)
මට කම්පනය වගෙයි. (නි)
වහාම අල්ලන්න ඕන.
මේක බටහිර කුමන්ත්‍රණයක්. (නි)
සමහරවිට කොමිසමකුත් පත්කරයි. (නි)
අහෝ දුකකි. නමුත් මේක කළේ කවුද කියලා කවුරුත් දනිති. (නි)
වැඩක් නෑ. එයාලා ඒකත් අරගෙන වැඩිදුර ඉගෙනීම සඳහා රට යයි
මන් හිතන්නේ ලේකම් තුමාට එයාම ගහන්න ඇති. කම්පනය නිසා වෙන කවුරු හරි ගැහුව වගේ දැනෙන්න ඇති. දුරකතනය පාරෙන් හම්බුනා කියලා පොලීසියට ගෙනත් දෙයි.
ලංකාව ආපස්සට යන්නේ.
අනේ මන්දා අන්තිමට මන්ජුල මහත්තයා කියවිද දන්නෙ නෑ මම තමයි ගහ ගත්තේ, මගේ දුරකතනය ගෙදර තිබුනා කියලා