ජගත් දූෂණ අනුබෝධ දර්ශකය අනුව ලකුණු 40ක් ලැබූ ශ්‍රී ලංකාව රටවල් 106ක් අතරින් 76 වැනි ස්ථානයේ සිටී. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මෙම දර්ශකය සකසයි. දූෂණයෙන් තොර හොදම රටට ලකුණු සියයක් හිමිවන ආකාරයෙන් මෙම දර්ශකය සැකසේ. ඒ අනුව ශ්‍රී ලංකාව සියයට 50ටත් අඩු ස්ථානයක සිටී. එහෙත් ඉන්දියාව, නේපාලය හා බංගලිදේශයට වඩා ඉහළින් සිටී. ශ්‍රී ලංකාවට වඩා භූතානය ඉහළින් සිටියි. දූෂණය අඩුම රටවල් තුන ඩෙන්මාර්කය, පින්ලන්තය හා නවසීලන්තය ලෙස තෝරාගෙන තිබේ. එම රටවල් ලැබූ ලකුණු සංඛ්‍යාව 90කි. දූෂණ වැඩිම රටවල් අතර ඇෆ්ගනිස්ථානය, උතුරු කොරියාව හා සෝමාලියාව සිටියි. ශ්‍රී ලංකාවේ රජ්‍ය අංශ දූෂණය අඩුකරගැනීමට තවත් බොහෝ දේ කිරීමට ඇතැයිද, අල්ලස් දූෂණ මර්ධන යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයැයි ද ට්‍රාන්ස්පේරන්සි ආයතනය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2013දී අපි එකට ඉන්නවා. හුරේ! (නි)
එ ගැන කතා කරන්න එපා (දී)
ලංකාව තරම් වැදගත් රටක් ලෝකයේ වෙන කොහේවත් තියෙනවද? (නි)
සමහර දේවල් වලට මුදල් ලැබෙන්නේ කොහෙන්ද, එම මුදල් ලබාදෙන අයගේ යටි අරමුණු කුමක්දැයි පළමුව සොයා බැලිය යුතුයි. (නි)
ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕනේ මේ දේ හදන්න (දී)
මොකද්ද ඒකට අපි කරන්න ඕනේ (දී)
මොනවා කරන්නද ඉතින් (දී)
අයියෝ ලංකා (දී)
මාරයි නේද ආසියාවේ ආශ්චර්‍යය (ස)
පාලකයන්ගේ වැරැද්ද තමා.... දේශපාලඥයන් එයාලගේ මලු පුරවාගන්න එක ගැන විතරනේ හිතන්නේ..... ලංකාවේ සාරධර්ම, නීතිය, යුක්තිය දිනෙන් දින පල්ලමටම යනවා.... ඉහළ සිට පහළටම යහ පාලනයක්, යහ කල්කිරියාවක් නැති එක තමා ප්‍රශ්නය....(ස)