නීතිය හා සාමය බිඳ වැටී අධිකරණය, පොලිසිය හා අල්ලස් කොමිසමේ ද ස්වාධීනත්වය ගිළිහී ශ්‍රී ලංකාව සෝමාලියාවක් වී ඇතැයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කෙළේය. රටේ නීතිය හා සාමය බිඳ වැටී අවිගත් කණ්ඩායම් වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් එල්ල වී ඇතැයි ද එය වැළැක්විමට කරන දේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ද මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කරමින් විපක්ෂ නායක එසේ කරුණු දැක්වීය. දී.මූ ජයරත්න අගමැති පැවැසුයේ රටේ නීතිය හා සාමය බිඳ වැටී නැති බවයි. තිස් අවුරුදු යුද්ධයක් පැවැති රටක සුළු පරිසක් මෙවැනි දේ කරතියි ද රජය ඊට නිිසි පියවර ගන්නේ යැයි ද අගමැති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd