ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම තරුණ ජනගහනය 2011 වසරේ වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප‍්‍රකාශ කරයි. එම වාර්තාවට අනුව මෙම වසරේ ලංකාවෙන් වාර්තා වී ඇති තරුණ ජනගහණය ලක්ෂ 56 ඉක්මවයි. මුඵ ජනගහණයෙන් ප‍්‍රතිශතයක් ලෙස ගත් වීට වසර 150කට පමණ පසුව මෙම ප‍්‍රමාණය වාර්තා වී ඇති බව ද එම සංවිධානය කියයි .
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd