මාලි රාජ්‍යයේ සමාගමක පරිපාලන නිලධරයකු රුපියල් හැටපන් ලක්ෂයක් වටිනා රන් කුඩු කිලෝවක් සමග කටුනායකදී අද අත්අඩංගුවට ගනු ලැබීය. මෙරට ව්‍යාපාරිකයකුට දීම සඳහා ඔහු මෙම රන් කුඩු ගෙනවිත් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑට මොකද මේවට වෙන්නේ ??(ස)
මේවා පශ්චාත් භාගයෙන් එළියට ආවා නෙමෙයි නේද? (නි)
අනේ පව් මෝරු කන ඒවා පෙන්නේ නෑ නේ ?ඕකෙන් කාටද හානියක් වෙන්නේ (ස)
විස්සයි විස්සේ.... (නි)
ලංකාව හොර බඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වෙමින් යන ළකුණු පහළ වෙමින් යනවා. (නි)
මේවගේ පිටිපස්සෙත් ලොකු මහත්තයෙක් ඇති ඉතින් (ස)
මේවා ගෙනාවේ අරහේ ගං ඉවුර දෙපස තොටුපලට දමන්න මහජනතාවට ගරා ගන්න (ස)
හරියට හරි ගිමාල් (ස)
පණ්ඩිතයා කුඩු කෑව කතාව මතක් උනා..!(නු)
රත්තරං පොලු.. කුඩු, ඊළගට රත්තරං වතුර..(නු)
පූගොඩ ගඟට දානවා (ස)
මට මේ දවස්වල හරි අපලයි .බැරිද ඔය අල්ලපු කුඩුවලින් පොඩ්ඩක් දෙන්න , (ස)