රුපියල් ලක්ෂ 70ක දියමන්ති, රන් අබරණවල භූත දෝෂ දුරැර හොඳ මිලක් ගැනීමට වතුගෙදර හඳහන් බලන්නකුට දී ඔහු එම බඩු උගස් කැර හෝ විකුණා ඇතැයි රන් අබරණ ව්‍යාපාරිකයා අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය හඳහන් බලන්නාද තවත් තිදෙනකුද උගස් කළ බව කියන රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම මෝඩයන් ඉන්නා කල් පොලිසියටත්, උසාවියටත් ඕනෑ තරම් වැඩ තියෙයි. (නි)
පුදුමයි පොලීසියට කියන්න තරම් මොලයක් තිබුණා. (ත)
මේ ව්‍යාපාරිකයා කරන්නේ බොරුවක්. (ත)
මේවට අහුවෙන අයටයි අච්චු තියන්න ඕන..!!(නු)
මේක විහිළුවක්ද කොහෙද අනේ. (නි)
අනේ කවුද මේ ව්‍යාපාරිකයා ? නම දාන්න බැරිද? (නි)
දියමන්ති,රන් අබරණ වල මිළ ගණන් ලෝකයේ කොහෙත් එකයි. මිළ අඩු වුණොත් කොහෙත් මිළ අඩු වෙනවා,වැඩි වුණොත් වැඩි වෙනවා.මේක තේරුම් ගන්න බැරි අයට කොහොමද රන් අබරණ ව්‍යාපාරිකයා කියන්නේ? හඳහන් බලපු කෙනා නම් එයාගෙ වැඩේ හරියටම කරළා තියෙනවා, සේවාදායකයාගේ බුද්ධිය තේරුම් අරගෙන. (නි)
තාම ඔය ලෙඩේට බෙහෙත් නැහැ. (නි)
භූතයෝ කිවුවා............හා හා හරිම භයානකයි. (නි)
ව්‍යාපාරිකයා වැස්සකටවත් පාසලකට ගිහින් නෑ වගේ. (නි)
ලොතරැයියක් ඇදිච්ච කෙනෙක් වෙන්න ඇති. (නි)
මේ භූතයා දන්නේ නැද්ද රටේ ඉන්න අයියලාගේ හැටි? (නි)
දැන් ලංකාව පුරාම භූතයෝ............. (නි)
විශාලා මහ නුවරට වගේ අමනුෂ්‍ය බය ඇවිලලාද? (නි)
මේ වගේ මෝඩ භූතයෝ තවත් ලංකාවේ ඉන්නවද කිරි අප්පේ? (නි)
නූගත් කට්ටිය ව්‍යාපාර කරන්න ගියහම මෙහෙම තමයි. (නි)
මට මේ ව්‍යාපාරිකයා සමග මිත්‍රත්වයක් ඇති කර ගන්න බැරිද? (නි)
මේ අයගේ මෝඩකමින් භූතයන් ප්‍රයෝජනය ගන්නවා. (නි)
ඇයි මෙච්චර මෝඩ???? (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නවද? (නි)
මුදලින් පොහොසත් වුණතු බුද්ධියෙන් දුප්පත්. (නි)
නිධන් හොරුයි, භූතයොයි ඇරෙන්න වෙන මොක්කුවත් ඇත්තේම නැද්ද? (නි)
පුදුමයි මේ වගේ අඥානයන්ට මේ වගේ ධනයක් තිබුණා කියන එකත්. (නි)