කටුගස්තොට හල්ඔළුවේ නීති විරෝධී දැව ගබඩාවකින් රුපියල් ලක්ෂ පහක කොස්, කුඩුදවුලා, තේක්ක, කැටකාල දැව තොගයක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය පවසයි.
කටුගස්තොට හල්ඔළුවේ නීති විරෝධී දැව ගබඩාවකින් රුපියල් ලක්ෂ පහක කොස්, කුඩුදවුලා, තේක්ක, කැටකාල දැව තොගයක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දැව වර්ග ගම්වල වැවෙන, වගා කරන ගස් වර්ග නේද?හොර දැව කියන්නේ රජයේ රක්ෂිතයන්ගෙන් කපාගන්නා ගස්.ගස් කපනවිට හෝ ප්‍රවාහනයේදී වැටලීම් සාධාරණයි. ගමක සාමාන්‍ය පවුලකට අද ගෙයක් දොරක් හදාගන්න ක්‍රමයක් නැහැ. අමුද්‍රව්‍යවල මිල අධික නිසා. කටු මැටි බිත්තිය,පොල් අතු වහලය තමා අපේ උරුමය! (නි)
මේ සැරේ ගමට අලුත් රාලහාමි කෙනෙක් ඇවිල්ලා වගේ. පරන අය නම් ගෙදරටම ඇවිත් ගෙඩි පිටින් අලියා දිවුල් ගිලිනවා වගේ ගිල්ලා (නදී)
කව්ද ඔය බලපුළුවන්කාරයා? (නි)
මගේ ගේ හදන කාලෙ ඒ වැඩේට ගෙනත් තාවකාලික මඩුවක් හදල අසුරලා තිබුණු ලී ටික අඩවි වන කාර්යාලයෙන් දෙන්නෙක් ඇවිත් ඇල්ලුවා. ඒවා පටවාගෙන යන්න ලොරියක් එහෙමත් ගෙන්නනවා කියල බිරිඳ බය කරලා රුපියල් පහළොස් දාහක් අරන් ගිහින්. ඔන්න අපේ නිලධාරි. (නදී)