අධ්‍යාපන චාරිකාවකට එක්වූ ලග්ගල පල්ලේගම රණමුරේ පාසලේ සිසුහු 31 දෙනෙක්ද ගුරුවරු තිදෙනෙක්ද හග්ගල උද්භිද උද්‍යානය අසලදී ආහාර ගැනීමෙන් පසුව අසනීප වී ගම්පොළ රෝහලට ඇතුළු කරනු ලැබූහ.
ආහාර විසවීමක් මීට හේතුව වන්නට ඇතැයි සැකකෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි වෙලාවත් මරණීය විසක් උනානම් කවුද මේවට වගකියන්නේ....(ස)
අහිංසක දරු දැරියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු....(ස)
ගම්පහද ගම්පොළද ? (නි)
රුවන්ගේ කතාවට මමත් එකගයි. (නි)
මෙහේ ලෙඩ වුණූ ළමයි මොකටද ගම්පොළට ගෙනියන්නේ? (නි)
අමතක නොවෙන චාරිකාවක්. සැමට ඉක්මන් සුව! (නි)
ඉක්මන් සුවය පතමි. (නි)
කොහොමද කෑම..? (දී)
අදහස් දැක්වීමට පෙර හරියට ලිපිය කියවා බැලුවානම් මේවගේ අදහස් දාන‍්නෙ නැහැ..(නු)
ආහාර සදහා නිසි තත්ත්ව සහතියක් නැහැ.. තනි පුද්ගලයන් ආහාර හදලා විකුණනවා... මේක ලොකු විපතක් ඇතිකරනවා ඉතාම ලගකදි... මේවට ආණ්ඩුවවත් මැදිහත්වෙලා නිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.. (නු)
පාසල් වලින් අධ්‍යාපන චාරිකා රැගෙන ගියාට වරදක් නැහැ. ඒත් දෙමාපියන් විසින්ම ආහාර සකස් කර ගත්තොත් නේද හොද? (නි)