දින හතරක වැස්සෙන් මාතලේ හඳුන්ගමුව ලග්ගල, බකමූණේ බොහෝ පෙදෙස් යටවී ඇත.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ලග්ගල, විල්ගමුවේ ගගසිරිගම, හෙට්ටිපොල, පේරකනත්ත ආදී ගම්මාන රැසක් අඩි හතරක් පමණ ජලයෙන් යට වී ඇති අතර, අඹන් ගග උතුරා ගොස් බකමූණ නගරය අඩි තුනක් පමණ ජලයෙන් යටවිය.
හදුන්ගමුව-හෙට්ටිපොල මාර්ගයේ එළවානා කන්ද නාය යාම හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ද, දින තුනක සිට විසන්ධි වී ඇත.
විල්ගමුවේ ජලයෙන් යටවී ගම්වල ජනතාවට විල්ගමු පොලීසිය සහන සලසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සු තවත් අසරණ වෙලා (දී)
අකුරණ වගේමයි....(ස)
සාමාන්‍ය ජනයා ආරක්ෂක ස්ථාන වෙත ගෙන ගියානම් හොඳයි නේද ? (ස)
සාදු ! සාදු ! සාදු ! (ස)
කෝ ජාතිවාදීන් (ස)
අකුරණට අදහස් දාපු ජාතිවාදී කට්ටිය දැන් මොකද කියන්නේ? (නි)
අකුරණ තරමටම දරුණු නැහැ. (නි)
මාර වැස්සක්නේ අප්පා. (නි)
වැස්සක් වගේ ආ..... (නි)