වල්ලපට්ට දුම්මල ග්‍රෑම් 400 ක් පුත්තලම සෙම්බැට්ටේදී මුදලාලි වෙස් ගත් පොලීසියට රුපියල් ලක්ෂ 35කට විකිණිමට ගිය බව කියන අට දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ පිරිස අතර ලංගම විධායක නිලධරයකු සිටිනි බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල්ලා පට්ටා කියලා ගස් පතුරු විකුණුවාට ඒ ගසේ හැදෙන මැලියම්,එහෙම නැත්නම් දුම්මල (resin) කියන්නේ නියම වටිනාකම ඇති දෙයයි. ඒකෙන් ග්රෑම් 400 එකතු කරනවා කියන එක ලෙහෙසි වැඩක් නොවේ.(නදී)
ඔය මැලියම් ඒ වගේම ගස් පතුරු විකිණීම, ලග තබාගැනීම නීතියෙන්ම [නීති පොතට ඇතුලත්වී ඇති නීතියක්ද] තහනම් දෙයක්ද, එහෙමත් නැත් නම් මේවායි ඇති අධික වටිනාකම නිසා නිලධාරීන්, බලධාරීන් හදා ගත්තු නීතියක්ද ? කවුරු හරි මෙහි නීතිමය තත්වය දන්නවා නම් ඒ පිලිබදව පැහැදිලි කිරීමක් කරන්න. එයට ස්තුති වන්ත වෙමි. (නදී)
ලංකා චමත් නීතිය ගැන හරි අවබෝදයක් අරගනම වැඩේට බහින්නද කල්පනාව? (නදී)
ඇත්තටම ටෙනිසන්, මට දැන ගන්නට අවශ්‍ය වුනේ, අත්අඩංගුවට ගන්න පිටි වර්ගයටම සිදු වෙන ආනිසංශයමද, මේවාට සිදු වෙන්නෙත් කියා දැනගන්න. (නදී)
මේ මාධ්‍යවේදි මහත්මයා පිළිබඳව මට හරි සතුටුයි. ආඩම්බරයි (නි)