ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ලොන් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම පසුගිය දා පැවැත්විණි.
විහාරාධිපති කොට්ටාවේ නන්ද හිමිපාණන් අනුශාසනා පරිදි පැවැති මෙම පිංකමට එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයෝද සහභාගී වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද පිංකමක් සාදු! සාදු! සාදු!.(හේ)
හරිම ආඩම්බර සතුටුදායක දෙයක්.(හේ)
සාධු සාධු කියා සහභාගී වීමෙන් අපිද මේ ඇති උත්තම පින් කමට සහභාගී වුණා වෙනවා .අවුරුද්දකට වරක් සිදුවන් දුර්ලභ පින් කමක්.(හේ)