ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 50ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 15 දක්වාද, රතු ලූනු කිලෝවක් සඳහා පරවති රුපියල් 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 15 දක්වා ද අඩු කළ බව මුදල් අමාත්‍යංශය කියයි. මෙම බදු අඩුකිරීම සිකුරාදා (7) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ගමන් මොකද ? (ස)
මොනවාද මේ කරන්නේ.. අයි මොකක් හරි විශේෂ දෙයක් ලගදි එනවාද? ඒත් මේ අඩුවීම පාරිභෝගිකයන්ට ලැබෙයිද? කලින් ගෙනාව තොග තියෙන නිසා ලැබෙන එකක් නැහැ මම හිතන්නේ.. (නු)
පළාත් සභාවක්වත් විසුරවයිද?(නු)
ඡන්දයක්වත් ළග එනවද? (නි)
රටේ උතුරා යමින් පවතින ජනතා අප්‍රසාදය ළූණු පෙන්නලා අල කවලා යටපත් කරන්නයි හදන්නේ..!(නු)
ලඟදි ඡන්දයක්ද (දී)
රටේ උතුරා යමින් පවතින ජනතා අප්‍රසාදය ළූණු පෙන්නලා අල කවලා යටපත් කරන්නද හදන්නේ..! (ස)