හමුදාවෙන් මැරුම් කෑ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත පෞද්ගලික මුද්දරයක් බ්‍රිතාන්‍යයේ රාජකීය තැපැල් සේවයෙන් මුදල් ගෙවා නිකුත් කරවා ගැනීමට පුද්ගලයකු ගත් උත්සහාය අසාර්ථක විය. කොටි සංවිධානය ලන්ඩනයේ මහා කොමසාරිස් කාර්යාලයය රාජකීය තැපැල් සේවයට කරුණු දැක් වූ පසු එම ඇණවුම වහා අවලංගු කැර ඇත. එහෙත් ඒ වනවිට ඔහුට මුද්දර සුළු ප්‍රමාණයක් නිකුත් කළ බව කියන රාජකීය තැපැල් සේවය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වූ අපහසුව ගැන කනගාටුව පළ කරයි. ඕනෑම කෙනකුට මුදල්ගෙවා තම රුව සහිත මුද්දර මුද්‍රණය කරවා ගත හැකි සේවයක් ලන්ඩනයේ ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරව තවමත් මෙරට බෙදීමට සිදුකරන උත්සාහයන් පරාජය කරමු.
ජයවේවා !!!!!!