කොළඹ බේරේ වැව ඉදිරිපිට නවම් මාවත කෙලවර පිහිටි ලොන්ඩරි වත්තේ අනවර ඉදිකිරීම් නාගරික සංවර්ධන අධිකාරියෙන් අද කඩා ඉවත් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොදයි. මේ වගේ අනෙක් පැතිත් සුද්ධ කරන්න. (නි)
අමිල, හැමදාම මෝඩ ප්‍රතිචාර දාන්නේ නැතුව, හොද දේට හොදයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්න. (නි)
මේවා කඩා ඉවත් කරන්න කලින් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රම හැදුවද? තමන් ලස්සනට ඉදලා අනෙකාට මොනවා වුණත් මොකෝ නේද? මේවායේ ජීවත් වෙන්නේ එදා වේල හොයන් කන මිනිස්සු. ඕව කඩලා කැලේක ගෙවල් දුන්නොත් මේ මිනිස්සුන්ගේ දරුපවුල් ජීවත් කරන්නේ කොහොමද? අමතක කරන්න එපා. අනවසර වූණත් මේවයේ ජීවත් වෙන්නේ මේ රටේම මිනිස්සු කියලා. (නි)
හිගමන් දෙන එක නතර කළොත් හිගන්නො නැති වෙයි.. මුඩුක්කු නැතිකළොත් මේ මිනිස්සුන්ගේ ජීවිත හොද වෙයි.
පව් වැඩේතත මෙතන ඉන්න හුගක් දුප්පත් පව්ල් ටිකක්.. රෙදි හෝදලා තමයි මේ අය ජීවත් වෙන්නේ.. මේ අයගේ රස්සාවත් ඉවරයි.. ගෙවලුත් ඉවරයි.. දෙයියෝ සාක්කි..!!(නු)
අනවසර ඉදිකිරීම් සියල්ලම ඉවත් කරන්න ඕන.. (ස)
පුදුමයි. අහවලා කට්ටිය අරන් විරෝධයකට නොගිය එක. (නි)
"ප්‍රවීන් මැනිලා 2012-08-16 12:04:31 අර හැම එකටම ඉදිරිපත් වෙන අය ගිහිල්ලා නැද්ද ඒ ජනතාව වෙනුවෙන් කියලා..? පුදුමයිනේ..!" 'හැම එකටම ඉදිරිපත්වෙන' අය සාමාන්‍යයෙන් දුවන්නේ එක්තරා ජනවර්ගයකට සිදුවෙන අසාධාරණයන් සම්බන්ධව විතරයිනේ. මෙතනත් බහුතරය ඒ ජන කොට්ඨාශයෙන් වුණා නම් මෙලහකටත් ජිනීවා ගිහිල්ලා. සාමාන්‍යයෙන් දකුණේ ළමයින් දූෂණය කිරීම්, විභාග අක්‍රමිකතා, බාල තෙල් ප්‍රශ්න වැනි දේ එයාලට ගානක් නැහැ. (නි)
අර හැම එකටම ඉදිරිපත් වෙන අය ගිහිල්ලා නැද්ද ඒ ජනතාව වෙනුවෙන් කියලා..? පුදුමයිනේ..!!(නු)
කැළණි පාලම ලග තියන එව්වට මොකද කරන්නේ?(නු)
ඔයාලගේ ගෙවල් කැඩුවොත් ඔයාලට මොනවා වෙයිද? (නි)
මම දැක්ක දවසක් පිහියක් පෙන්නලා මාලයක් කඩා ගෙන මේක ඇතුලට දිව්වා අපි පස්සෙන් එලෙව්ව හොයා ගන්න බැරි උනා." මම අහලා දැකලා තියෙන තව එක්කෙනෙක් කෝටි ගණනක යකඩ වංචාවකට වරෙන්තු කරලා අර අපූරුවට මාධ්‍ය ආයතනෙක වැඩ කරන්නේ... අන්න පහුගිය දවසක මහා සමුළුවක ඉස්සරහ අසුන් පෙලේ හිඳගෙන ඉන්නවා ටීවී එකෙත් පෙන්නුවා. එයා හැංගිලා ඉන්න මාධ්‍ය ආයතනයත් ඩෝසර් කරන්න කියන්නකෝ. (නු)
හොද වැඩක්.. මේවගේ තැන් සියල්ල ඉවත් කරන්න ඕන.. අපරාධ වැඩියි ඔයවගේ තැන්වල...!!(නු)
උතුරු පැත්තෙන් මේ අයට ඉඩම් දුන්නා නම් හරි. (නි)
බොහොම හොඳයි.මේ වගේ කැලණියේ රේල් පාර දෙපස නිවාස වලටත් පිළියමක් යොදන්න.ඒ පැත්තෙත් අපචාර වැඩියි... (ස)
මම දැක්ක දවසක් පිහියක් පෙන්නලා මාලයක් කඩා ගෙන මේක ඇතුලට දිව්වා අපි පස්සෙන් එලෙව්ව හොයා ගන්න බැරි උනා. කොහොම උනත් මෙයාලට වෙනතැනක ඉඩම් දෙන එක හොදයි. හැබැයි මෙතන ගෙවල්වල අයිති ය නෙමෙයි ඉන්නේ කුලියට දීල තියෙන්නේ ගොඩක් ගෙවල්. (ස)
මට පෙන්නේ බොහොම දෙනෙක් මේ වැඩේට කැමති වගේ. ඒත් මීට වඩා ඉක්මනින් සුද්ද කරන්න තැන් සහ සුද්ද කරන්න දේවල් බොහොමයක් ලංකාවේ තියෙනවා. පිටට පේන අලංකාරය වැඩි කරනවට වඩා පිටට වැඩිය නොපෙනෙන කැත දේවල් සුද්ද කරා නම් නේද හොඳ? (ස)
මොන ජාතීන්ද මෙහේ හිටියේ? (නි)
මේවා ඇතුළේ තමයි හුගක් අපචාර වෙන්නේ. සේරම මුඩුක්කු ඉවත් කරන්න ඕනෑ. (නි)
හොද වැඩක්. (නි)
අගනගරයක් සැළසුම් සහිතව පැවතිය යුතුයි. (නි)
වැඩේ හොදයි. දිගටම මෙහෙම කරන්න ඕනෑ. රටේ දියුණුව වගේම අලංකාරයද අවශ්‍යයි. (නි)
මේවා මුලු රටේම මේ විදියට නැති කළ යුතුයි. (නි)
මෙහෙම කරනකල් බලා හිටියේ ඇයි? (නි)
රජයට සහ නාගරික සංවර්ධන අධිකාරියට මේ වැඩය දිගටම කරගෙන යාමට අපේ සහාය සහ මේ වෙනුවෙන් අපේ සතුට! (නි)