මොරටුව කාන්තාවෝ තිදෙනෙක් මොරටුව ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහලට විදුලිපංකා තුනක් පිරිනැමුහ.
සුභාපති ප්‍රනාන්දු,සුරක්ෂි වීරවර්ධන,නිශානි පෙරේරා මහත්මීහු ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරී ජගත් ශාන්ත මහතාට එම විදුලිපංකා බාර දුන්හ.
මොරටුව කාන්තාවෝ තිදෙනෙක් මොරටුව ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහලට විදුලිපංකා තුනක් පිරිනැමුහ.
සුභාපති ප්‍රනාන්දු,සුරක්ෂි වීරවර්ධන,නිශානි පෙරේරා මහත්මීහු ලුනාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරී ජගත් ශාන්ත මහතාට එම විදුලිපංකා බාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තිදෙනාට, "තුනුරුවණේ සරණයි! හැදුවැඩු දෙමාපියන් සරණයි!..." (නි)
දානයේ ආදීනව දැනටම ලැබිලා, ලෞකික ගරු නම්බු නැතිව ලංකාවේ කී දෙනෙක් අවැසියන්නට උදව් කරනවාද?((හේ)
මේ පිනෙන් ඔබලාට නිරෝගී සුවය, දීර්ගායුෂ සහ යස ඉසුරු ලැබේවා (නදී)
ඇත්තටම හොද පින්කමක්.(හේ)
විදුලි පන්කාවක් නැතුව රෝගින්ට අවශ්‍ය ද්‍රව්‍ය ටිකක් අරන් දුන්නා නම් තමයි හොද.(හේ)
මේ වගේ දේවල් පොඩි දේවල්.වැඩක් ඇති දෙයක් දුන්නා නම් නේද හොඳ.(හේ)
පෙට්ටිය ලොකුවට තිබුනට රැවටෙන්න එපා.ඇතුලේ තිබෙන්නේ බිත්තියේ සවි කරන කුඩා විදුලිපංකාවක්.(හේ)
ලොකු පිනක්.(හේ)
මම වායු සමීකරණයක් දෙන්න මගේ ෆොටෝ එකත් දානවද?(හේ)
මෙතන ඉන්න සමහර අය ගැන ලැජ්ජයි. තමන් දෙන්නෙත් නැහැ, අනිත් අය දෙන එකේ දිග පළල මනිනවා. පුදුම මිනිස්සු! (නි)
මේ වගේ පින්කම් ගොඩක් වටිනවා (නි)
ඩුබායි තිලක්, ඩුබායි වලම ඉන්න. වෙන කෙනෙක් තව කෙනෙකුට දෙනවා බලාගෙන ඉන්න බැරිකමක් ඔයාට තියෙන්නේ. මේ වගේ මිනිස්සු නිසා පිංකම අගය කරන්නත් අමතක වෙනවා. තෙරුවන් සරණයි මේ දානය දුන් තුන්දෙනාට! (නි)
චමිල,නුවන්. පින් කරන ය "අඬබෙර" ගහල පින් කරන්නේ නැහැ.ප්‍රසිද්ද වෙන්නේ ෆොටෝ පත්තර වල පල කර ගන්නෙත් නැහැ.එහෙම කරන්නේ දෙසපාලකයෝ සහ විවිද නම් වලින් පෙනී සිටින "....සමාජය" කට්ටිය විතරයි.එහෙම ෆොටෝ දැම්මම ලැබෙන ඩොලර් කුට්ටිය වැඩි වෙනවා.ලෝකයෙන් ලැබෙන ඩොලර් කුට්ටි වලින් කොළඹ තරු පහේ හොටෙල් වලින් කාල බීල ජොලි කරලා, සුළු මුදලකින් කටුනායක ඉදල එනකොට බස් නැවතුමක් හදල අහවල් සමාජයෙන් කරවන ලදී කියල භාෂා තුනෙන්ම ලොකු අකුරෙන් කොටලා තියෙනවා.අපි රැවටෙයි ඕවට. (ස)