මොරටුව ලූනාව රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයාට හා ඔහුගේ බිරියට පහරදුන් බව කියන හෙදිය සම්බන්ධව විනය පරීක්‍ෂණය විධිමත්ව සිදුවී නැතැයි රෝහල් වෛද්‍යවරු අද සංකේත වර්ජනයක් කළහ. හෙදිය හා ඇගේ සැමියා වෛද්‍ය නිල නිවසට පැමිණ පහරදුන් බවත් විනය පරීක්‍ෂණ පක්‍ෂග‍්‍රාහීව සිදුවී ඇති බවත් ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි දොස්තර ඩබ්ලිව්.පී. චන්ද්‍රපාල කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනෙ ඉතිං එයාට කරන්න පුළුවං ලොකුම දෙය..!(නු)
හෙදියගේ සැමියා දේශපාලනයට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති.. මේ තරම් ප්‍රභල බලපෑමක් කරන්න..!(නු)
වැරැද්දට දඩුවම් දෙන්න ඕනේ . අපිත් දන්නවා හෙදියන්ගේ තරම .දොස්තරලටත් වැඩිය ඉහල රැකියාවක්නේ ඒ ගොල්ලෝ කරන්නේ (ස)
තවම ප්‍රශ්නේ එහෙමමයි නේද ? (ස)
රෝහලක් ගත්තොත් ඉතිං පාලනය තියෙන්නේ හෙදියන්ගේ අතේ වගේනේ.,!(නු)
ගුරුවරු ගුටිකනවා.. මේජර්ලා ගුටි කනවා.. ලේකම්ලා ගුටිකනවා. දොස්තරලා ගුටි කනවා.. මේකටද මේ රටේ ආශ්චර්යය කියලා කියන්නේ..!(නු)
සෞඛ්‍යය ක්ෂේත්‍රය පුද්ගලීකරණය කරමු (නි)
ප්‍රවෘත්තියකට හරියන මාතෘකාවක්, හෙඩිමක් දාගන්න තේරෙන්නෙ නැති හැටි.
දොස්තරලා හිතන් ඉන්නේ ලෝකේ ඉන්න හොඳම මිනිස්සු එයාලා කියලයි .උද්දච්ච දොස්තරල ගුටිකණ එකත් පුදුමයක් නෙවෙයි (ස)
දොස්තරලා රෝගීන්ගෙන් ගුටිකන දිනය වැඩි ඈතක නැහැ (නි)
ඇයි සමහර රටවල ජනාධිපති ගොල්ලත් ගුටිකන්නේ? (නි)