පළමු වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කිරීමට සඳහා රුපියල් ලක්ෂ තුනක් ගත් බව කියන ගාල්ල ලබුදූව සිරිධම්ම විදුහලේ විදුහල්පති නිහාල් ගුරුසිංහ අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පළමු වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කිරීමට සඳහා රුපියල් ලක්ෂ තුනක් ගත් බව කියන ගාල්ල ලබුදූව සිරිධම්ම විදුහලේ විදුහල්පති නිහාල් ගුරුසිංහ අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයට ගිය කල! (නි)
මෙහෙම අහුනොවෙන ඒවා කොච්චර ඇද්ද? (නි)
මේවා දැන් සාමාන්‍ය දේවල් වෙලා. හැබැයි මේවා අහුනොවෙන ප්‍රමාණය වැඩියි. (නි)
අද කාලේ වෙන දේවල් වල හැටියට එක අතකට මේවා මොනවද? (නි)
මම දන්නා විදියට කොළඹ බොහෝ පාසල් වල මේදේ වෙනවා .(අ)
බොහෝ විදුහල්පතිවරු ඕව කරනවා (අ)
හැම විදුහල්පතිවරයාම ඕව කරනවා (අ)
අධ්‍යාපනයට සිදුවන දේ ගැන කණගාටුයි (නි)
මේ වගේ පොඩි දේවල් නම් ඉතින් අල්ල ගනී. ඔය මනුස්සයා ඕක ගන්නේ කුඩු ගහන්න නෙවෙයි සමහර විට තමන්ගේ ළමයෙකුගේ අවශ්‍ය දෙයකට. පොඩි ඒවා අල්ලනවා පහසුව තකා (නදී)
මම දන්නා විදුහල්පති වරයෙක් නම් මුදල් ඉල්ලන්නේ නැහැ. වෙන දෙයක් නම් ඉල්ලනවා. (නදී)
අර ගම්පහ පැත්තේ දරුවා පාසලට දාන්න පැරණි බදු ඉඩමක ලිපිනය දුන්න දුප්පත් තාත්තද අධ්‍යාපන අංශයේ උගතුන් යයි කියන මුන්ද.........? (අ)