
(අංජුල මහික වීරරත්න)
බ්රසීලය සහ ලංකාව අතර තාක්ෂණික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික වෙළෙඳාම තහවුරු කළ හැකි යැයි බලාපොරොත්තු වන බව බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා එක්ස් පනිවිඩයක් නිකුත් කරමින් පවසයි.
බ්රසීල ජනාධිපතිවරයාගේ ජයග්රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තැබූ එක්ස් පණිවිඩයට ප්රතිචාර දක්වමින් ලූලා ද සිල්වා මහතා මේ බව සඳහන් කරයි. බ්රසීල ජනාධිපතිවරයා මෙසේද පවසයි.
මගේ ආදරණීය @anuradisanayake, මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී ඔබ හමුවීම සතුටක්. වැරදි තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ හැකි බව බ්රසීල ජනතාව පෙන්වා දුන්නා. එය විශිෂ්ට ජයග්රහණයක් යනුවෙන් බ්රසීල ජනාධිපතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd