සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි පී. ජේසුදාසන් හෘදයාබාධයකින් මියගිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයය කියයි. ව්‍යාජ සහතික ඉදිරිපත් කර ගත් ජංගම දුරකතන සිම් කාඩ් පහක් සමග ඔහු සැකපිට අත්අඩංගුවට ගත්තේය. 2009 වසරේ ජනවාරි මාසයේ අත්තිඩියේ දී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd