හොර නෝට්ටු මුද්‍රණය කර බෙදා හළ බව කියන තරුණයින් තිදෙනකු අත් අඩංගුවට ගත් බව උහන පොලිසිය කියයි.
රුපියල් හතලිස් හයදහස් පන්සියයක ව්‍යාජ මුදල් නෝට්ටු ඔවුන් ළඟ තිබී ඇති බවත් ඒවා මුද්‍රණයට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද සොයාගත් බවත් පොලිසිය කියයි. සැකකරුවන්ගෙන් දෙදෙනකු (23) උසස් අධ්‍යාපනය ලබන්නන් වන අතර අනෙක් සැකකරු (24) ගොවියකු බවත් පොලිසිය පවසයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර නෝට්ටු ගහන අය ලබන උසස් අධ්‍යාපනය මොකද්ද?(අ)
දැන් රට යන හැටියට හැමෝටම ලැප්ටොප් එකයි මුද්‍රණ යන්ත්‍රයකුයි දුන්නානම් හරි තමන්ට ඕන කරන සල්ලි ටික මුද්‍රණය කර ගන්න.(අ)
දරිද්‍රතාවය තමයි මේවට හේතුව (නි)
නියම සුසංයෝගයක්නේ! උසස් අධ්‍යාපනය ලබන්නන් සහ ගොවියෙක්... (නි)
අර ප්‍රසිද්ධ කාන්තාවක් බැංකුවට දානකොට අල්ලපු හොර සල්ලි ප්‍රශ්නය දැන් ඉවරද? (නි)
වරුණ, හොඳම කෑල්ල තමයි ඒක. ගොවියාද දන්නේ නැහැ "මහා මොළකරු"? නේද? (නි)
සමන්ති, මම ඒ ගැන අහලා තියෙන විස්තරය ලිව්වොත් මෙතන පලවෙන්නේ නැහැ. ඒ නිසා නොකියම ඉන්නවා. (නදී)