වගා වස විස හා ආම්පන්න විකුණා ගැනීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය බහු ජාතික සමාගම්වලට උදව් කරතියි කියමින් එක්සත් ජාතීන්ගේ කොළඔ කාර්යාලය ඉදිරිපිට උද්ඝොෂණයක් අද පැවැත්විණි උතරු මැද පළාතේ වකුගඩු රෝගීන් නියෝජිතයින්ද ගොවින්ද එක්ව ස්වර්ණ හංස පදනම මේ උද්ඝෝෂණය පැවැත්වූහ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වැදගත් පණිවිඩයක් ඒත් කොහොමද ක්‍රියාත්මක කරන්නේ වකුගඩු ආබාධ පිළිකා ආදි රෝග රැසකට මුළ වගාවලට වස විස සහිත පොහොර යෙදිමයි අපේ අය ඒවා තේරුම් ගන්නවාවම් හොදයි