අංජුල මහික වීරරත්න
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විජයකලා මහේෂ්වන් මහත්මිය එවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීපයට‘ පැවසීය.
යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී ඒ මහත්මිය කළ ප්‍රකාශකයක් සම්බන්ධයෙන් දැඩ් අන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විජයකලා ඉල්ලා අස්වෙයි
sirimal Thursday, 05 July 2018 01:26 PM
ඒ නාඩගම අහවරයි. වහන්නේ නැති විශේෂ අධිකරණ ගැන දැන් පටන්ගමු.
Raveendra Thursday, 05 July 2018 01:29 PM
එතකොට කල ප්‍රකාශය වෙනුවෙන් දඩුවම් නැතෙයි? එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නේ නැතෙයි? ඕන කෙනෙකුට රටට හානියක්වන ඕනෑම ප්‍රකාශයක් කර ඉන්පසු දරන තනතුරු වලින් ඉල්ලා අස්වීමෙන් රජයේ සේවකයන් දිවුරුම් දීමේ ක්‍රියා පටිපාටිය හැල්ලුවකට පත්වනවා නොවේද ??
Ishara Thursday, 05 July 2018 01:31 PM
මෙයා ගැන ඉදිරියේදී බුද්ධි අංශ විමසිල්ලෙන් සිටිය යුතුයි!
lalith Thursday, 05 July 2018 01:41 PM
පව් අනේ. ප්‍රභාකරනුත් ඔහොම ඉල්ලා අසුනනම් තවම පණපිටින් ඉන්නවානේ?
සතයපාල Thursday, 05 July 2018 02:25 PM
දැන් හැම දේම හරිද ?
Hafeel Thursday, 05 July 2018 03:16 PM
කෙටි කාලයකින් අපහු ඒවි.
jayatissa Friday, 06 July 2018 12:15 AM
බැදුම්කරේ සල්ලි ගත්ත අහු වුනාම ආපහු දෙන්නම් කියනවා වගෙයි.දඬුවම් නැතිවෙයිද
Chandima Friday, 06 July 2018 01:15 AM
තාම තරුණයි. ගිහින් තව කසාදයක් බැඳගෙන පැත්තකට වෙලා ඉන්න.
lalithsjm Friday, 06 July 2018 01:24 AM
මෙයාත්, ඇමති රවිත් අතර වෙනසක් නැ. ඉල්ලා අස්වුණාට බලතල වරප්ප්‍රසාද ලැබෙනවා. අපි නොදන්නා එජාපෙ...