නිමන්ති රණසිංහ
කොටි සංවිධානය යළි අවශ්‍ය බවට ළමා හා කාන්තා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් දෙමළ භාෂාවෙන් කරන ලද ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර අපරාධ නිවාරණ කොට්ඨාසය වෙතට වාර්තාවක් ලබාදෙන දෙ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රාජ්‍ය භාෂා කොමසාරිස්වරිය වෙත නියෝග කළේය.
එම සිද්ධියට අදාළව ශ්‍රව්‍ය දෘශ්‍ය හඬ පට මාධ්‍ය ආයතන වලින් ලබාගෙන ඒවා දෙකක් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විජයකලාගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන්නැයි නියෝගයක්
Hafeel Friday, 13 July 2018 07:32 AM
මේ පාර නං, මොනවා හරි වේවි වගේ.
abaran Friday, 13 July 2018 08:53 AM
විජයකලාගේ ප්‍රකාශනය අපිට වැදගත් නෑ. ජාතිවාදී මෝඩයෝ කියන දේවල් පුන පුනා කීමෙන් වන්නේ ඔවුන් උලුප්පවා තැබීමයි...හැකි නම් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය උගත් භාෂා පඬිවරුන් ලවා නැවත වතාවක් දොස් සහිත නම් පමණක් නිදොස් කරන්න...