අගය එකතු කිරීමේ වැට් බදු සංශෝධිත කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවට අද (25) නිවේදනය කළේය.
අගය එකතු කිරීමේ වැට් බදු සංශෝධිත කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවට අද (25) නිවේදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධික මහත්තයගේ දෙමව්පියෝ ඔබතුමාට ඔය නම දාන්න ඇත්තේ යම් හේතුවක් ඇතුව, ඒත් ඒ බලාපොරොත්තුව ඉටුවෙලා නැහැ කියන එක හොඳින් පේනවා ඔබ තුමාගේ ප්‍රකාශය අනුව, ගම්මන්පිල හෝ වෙනයම් කෙනෙක් ඔය දේවලට යොමුවුනේ මහජනතාව ගැන හිතල කියල තමයි අපිටනම් පෙනෙන්නේ, (බ)
නම නයන වුණාට ඇස් පෙනෙන්නෙ නැහැ වගේ (නි)
ජය වේවා! මම15% දක්වා වැට් වැඩි කිරීමෙන් සතුටටපත් රටවැසියෙක්මි. (නි)
කෝ අර අහවලා හිනාවෙවී කී රහස? (නි)
නයන්, ප්‍රතිශතය වැඩිවුණාම වෙන දේ තේරෙන්නේ නැද්ද? (නි)
වැට් බද්ද අලුත් දෙයක් නොවෙයිනේ. කලින් ආණ්ඩුව කාලෙත් තිබුණා. ප්‍රතිශතය වෙනස් වුණා පමණයි. විපක්ෂයේ උසිගැන්වීම නිසයි මහජනතාව මේ ගැන වාද කරන්නේ. (නි)
රත්නායක හරියට හරි. (නි)
ධම්ම, බදු අරගෙන ආණ්ඩුවේ අය කරන්නේ රටේ ණය ගෙවන එක නොවෙයිනෙ. ඔවුන්ට සැප කාර් ගන්න එකනේ. අන්න එතනයි ගැටලුව ...? (නි)
ලාංකික ජනතාවට හැකිතරම් ජීවන බර පැටවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් දැනුම් දුන්නද (නි)
අර පොල් ගහන කෙනා ටියුෂන් කරන කාලේ ළමයි ගෙන්නා ගත්තේත් පොල් ගහලද? (නි)
පුන්නක්කු කනකොට වැට් ගැන නිච්චියක් නැති අය අද රටේ ඉන්නේ. මට නම් මේ ආණ්ඩුව එපාම වෙලා. ඡන්දෙ දුන්න එක ගැන දහස් වරක් පසුතැවෙනවා. (නි)
මෙතන සමහරු නම් වැට් එක ගැහුවට කමක් නෑවගේ තමයි කතාව.මං හිතන්නෙ පුන්නක්කු වලට බද්ද වදින්නෙ නැතිව අැති.ඒක තමයි ඒ අයට ගැටලුවක් නැත්තෙ.(බ)
ජයවේවා! (බ)
ස්මිත් සිත නිවන කතා (අ)
රටේ අයගේ හැටියට තමයි රටට ලැබෙන ආණ්ඩුවත්. වැට් දිවෙන එක බලපාන්නේ ගම්මන්පිලටවත් බන්දුලටවත් නෙවෙයි මුළු රටටම. (අ)
බදු ගන්නේ ආණ්ඩුවනේ වෙන කවුරුත් නොවෙයිනේ. ආණ්ඩුව අපේනේ.ඉතින් බදු ගෙව්වාම මොකද වෙන්නේ. (අ)
ආර්ථික අවපාතයකට ලක් වුණ, ජනතා දුක දන්නා පුරවැසියෙක් මෙතැනදී ගම්මන්පිල ලා ගැනයි පොල් ගැසීම ගැනයි නෙවෙයි මෙතැනදී කතා කරන්න ඕනේ වැට් නිසා වෙන අසාධාරණය ගැනයි. බුද්ධික ලා වගේ අය අපේ රටට අවශ්‍ය නෑ. (අ)
හරියට බුද්දික ටැක්ස් ගෙවන් නෑ වගේ. බුද්දිය තමා ඉතින්. (අ)
ඔහොම යන් පොල් වැඩ කරාවී දැනටම වැඩ (බ)
කෝ අර පොල් වැඩකරලා නැහැනේ අයියෝ සල්ලි (බ)
එතකොට බන්දුල සර් පොල් ගහන්නෙ තෙල් හිඳින අයට වාසියටද? (බ)
අහෝ ගම්මන්පිල (බ)
කාලා හමාරයි. (බ)
පනත නීතියට එකඟ වුනාට අපි නම් පනතට එකඟ නැහැ. හිටපු මහබැංකු අධිපතිගේ බෑනාගේ කොම්පැනිය පොහොසත් කරන්න අපි මොකට බදු ගෙවනවද? (බ)