IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර

(ඉන්දිකා  රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කිරිබත්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු  ගෙන්වාගෙන විනය  විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

මෙම කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නානකාමරේ තුළ සිටිනු තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත..

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිස් අධිකාරී (1) විසින් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (13)සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.



අදහස් (8)

වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර

Pankumburage Tuesday, 14 November 2023 12:36 PM

අනේ පව්. අහිංසක ආදරේ.

:       3       64

MalakaTuesday, 14 November 2023 01:21 PM

ඔය කතාව වැරදියි. අද අපි මෙතනට වැටිලා තියෙන්නෙ ඔය සන්වේදී බුරුලයි. හොදම උදාහරනය පොලීසිය. කාටහරි විස්වාසයකින් යන්න පුලුවන් තැනක්ද? අපේ රටේ වැරැද්දට දඩුවම් නැති එකයි එයට නීතිය ක්‍රියාත්මක නොවීම මෙ සියලු කාරණාවලට හෙතුවක්. නම්‍යශිලී වැඩි නිසා සියල්ල සාමන‍ය්‍යකරනය වෙලා. මෙ සියල්ලට අපි හැමෝම වගකිවයුතුයි.

:       6       24

wedage Tuesday, 14 November 2023 12:37 PM

මෙතන වැට පැන්නේ කොස්තාපල්වරියද කොස්තාපල්වරයාද ?

:       3       47

ප්‍රියනන්දන Tuesday, 14 November 2023 01:06 PM

විනය තකා මිස ඔතැන වෙන කිසිම දෙයක් වෙලා නෑ මං හිතන්නේ.

:       1       29

Chaminda Tuesday, 14 November 2023 01:06 PM

මෙව paw sidda වෙන වැඩ .පැමිණිලිකාරිය ට ලබන ආත්මේ ඕවා ලැබෙන්නේ නැහැ

:       1       33

Aravinda Monarawila Tuesday, 14 November 2023 01:11 PM

සමහරවිට ආධුනික පොලිස් කොස්තාපල්ට පොලිස් පුහුණුවක් ඇති

:       0       19

රිෆන් Tuesday, 14 November 2023 01:36 PM

මේකේ වැටක් ගැන සදහන් වුනාට කථාව ඇතුලේ වැටක් නැහැනේ බං...

:       5       25

Ravindra Jayanetti Wednesday, 15 November 2023 05:08 PM

කොටු පැන්නා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 34 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 112 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 17 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 640 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 512 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1847 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25767 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site