මොරටුව අඟුලාන හන්දියේදී මීට සුළු වේලකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියැදුරකු මියගිය බව බව පොලිසිය කියයි. යතුරු පැදියකින් ආ දෙදෙනකු ඔහුගේ බෙල්ලට සහ පපුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.
මොරටුව අඟුලාන හන්දියේදී මීට සුළු වේලකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියැදුරකු මියගිය බව බව පොලිසිය කියයි. යතුරු පැදියකින් ආ දෙදෙනකු ඔහුගේ බෙල්ලට සහ පපුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන් ඔහොම යන්. ආපහු භිෂණයක් එන්න වගේ හදන්නේ. (නදී)
මොනවා කියන්නද ? (නදී)
දැන් ඉතින් තව මරණ දෙක තුනක් ෂුවර්ම තමයි. (නදී)
ආශ්චර්යමත් කුඩු. (නදී)
මොකක් හරි මගෝඩි වැඩක් කරලා ඇති. යම් අපරාධයක් අකටයුත්තක් තිබුනොත් එ්ක පිටුපස ගැහැනියක් සහ ත්‍රි රෝද රථයක් ඇත. (නදී)
අපොන්සු මහත්මයා විස්තරේ දන්නවා. අපොන්සුලා ගේ උපත මොරටුවයි. (නදී)