තමන්ගෙ වුර්තීය ප්‍රශ්නයක් ගැන සාකච්ඡාවක් කරන්න කොළඹ මුහුද අයිනෙ තියන ලොකුම රාජ්‍ය අධිකාරියක ට්‍රේඩ් යුනියන් කස්ටිය සභාපති තැන මුණගැසුණා. ටිකක් වලියට කාරිය බර සභාපති තැනගෙන් සංගම් කස්ටිය ඉල්ලා සිටියෙ යෝජනා කරල තියන බෝනස් කැපිල්ල නතර කරන්න කියලයි.
ආයතනෙ කෝටි ගණන් ලාභයි ලාභයි කියනව නම් තියන බෝනස් එකටත් තට්ටු කරන්න යන්නෙ මොකද කියලයි යුනියන් කස්ටිය සභාපතිගෙන් ඇහුවෙ.
මේක ඇහුවම සභාපති තැනට මලපැන්න. මාධ්‍ය කස්ටියත් එක්ක ළඟදි ඇද ගත්ත වගේ ඇද ගත්ත වලියක්. &තමුන් දැනගන්නව මගේ හැටි මම තමුසෙ ගැන හොයනව දැනගෙන ඉන්නව මගේ හැටි* කියල මෙයා තදින්ම සේවකයන්ට සත්තම දානකොට සේවකයො මුහුණට මුහුණ බලා ගත්ත. ඊළඟට එයාල මෙහෙම කිව්ව. "යහපාලනේට හපන් පවුල් පාලනේ"
ඊට පස්සෙ ගොඩින් බේර ගන්න තිබුණ ප්‍රශ්නය වන වුණා. ස්ට්‍රයික් එකකුත් දියත් වුණා.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැඩේ වන වුණ හැටි