අම්පාර වඬිනාගල අද අලුයම දෙවරක්ම පොළොව හෙල්ලුම් කෑ බව එහි වැසියෝ කියති. වඬිනාගල ඇතුළු ගම්මාන කිහිපයකට මෙම තත්ත්වය දැනී ඇත. පෙරදින ද තෙවරක්ම හෙල්ලුම් කෑවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරෙන්න බය වෙන්න එපා . නමුත් ධාර්මිකව ජීවත් වෙන්න (ස)
සුභ නැහැ මේ වෙන වැඩ (දී)
ලෝක විනාසේ...ලෝක විනාසේ...(ස)
මේ වෙන වැඩේ ලේසි පහසු වැඩක් නොවෙයි (දී)
මේ දේ දැන් පුරුද්දට ගිහිල්ලා (දී)
හොඳ ආරම්භයක් සහ අවංකවම සතුටු වූ දවසක් ! තව දුරටත් මෙවන් පුණ්‍යකර්ම කරමු(ස)
දිනෙන් දින වැඩිවන අපරාධ ගැන පොළවත් කැළඹිලා වගෙයි. (නි)
ලෝක විනාසේ ලෝක බොරුවක්, පොළව හෙලවෙන්නේ භූමි කම්පාවකට ..(ස)