අම්පාර වඩිනාගල ගමේ අද පස්වරු 6.30ටත් 6.50ටත් සුළු චලන 2ක් වූ බව ගම් වැසියෝ කියති. භූ විද්‍යාඥයන් අද ගමට එන බව කියා තිබුණත් ඒ ගමන අගහරුවාදාට කල් තබා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මේ දැයට කිරුළ සම්බන්ධයෙන් මොකක් හරි කරන දෙයක් නිසා වෙන්න ඇති. (ත)
මොනවා වෙන්න හදනවාද කියලා දෙයියෝ තමයි දන්නේ (දී)
මොකක්ද දන්නේ නෑ අභිරහස? (ත)
කවුරුහරි ලංකාවට එනවාට පොලොව කම්පා වෙලා ඇති. (ත)
ප්‍රදේශවාසීන්ට බැරිද ඔය වඩිනාගල කොළඹට ගෙනත් මහත්වරුන්ට පෙන්වන්න??? එහෙම ගෙනාවොත් මේ මහත්වරු පරීක්ෂණයක් පවත්වලා මාස 7 8කින් විතර වාර්තාවක් ලබාදේවි.....(ස)
අපේ රටට මොකද මේ වෙලා තියෙන්න, වඩිනාගල භුමිය පරික්ෂා කරන්න (දී)
ඒ අය කොළඹට මුල් ඇදලා.. ලංකාවම හෙල්ලුවත් දන්නේ නෑ .(ස)
මේක සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නොවෙයි (දී)
අනේ ඇත්තටම තාම මෙයාලා පරීක්ෂණයක් පවත්වල නැත්ද? සුනාමියෙන් දහස් ගණනක් මැරුණෙත් අපේ මිනිස්සුන්ගේ මෝඩ කම සහ කම්මැලි කම නිසා...(ස)
භූ විද්‍යාඥයන් ගම ගිලාබැස්සාට පස්සේ ඒවි..රටේ හැම දෙයක්ම එහෙමනේ වෙන්නේ .(ස)
ලොක්කෝ කරන වැඩ නිසා අපිත් හෙල්ලිලා ඉන්නේ (ස)
අයියෝ වඩිනාගල
දැන් දවස් කීයක්ද .? එයාලා එනකොට පෙරහර ගිහින් තියේවි .(ස)
මේවාට හේතු හොයා බලලා ක්‍රියාමාර්ග ගන්න (දී)
ඇයි එයාලා ඇවිල්ලා හෙල්ලිල්ල නතර කරන්නද ? .(ස)
බයටම ගමනත් කල්දාලා නේද ? .(ස)
ලෝක විනාසයේ එක් පැතිකඩක් , වඩිනාගල පැත්තේ ජනතාවනි. ඔබගේ ආරක්ෂාව ඔබම සලසා ගන්න .(ස)