අම්පාර වඩිනාගල අදත් භූචල තුනක් සිදුවූ බව එහි සවි කැර ඇති භූචලන මාපක තුනේ සටහන් වූ බව භෞතික භූවිද්‍යාඥ මහින්ස සෙනවිරත්න මහතා කියයි. අවසන් චලනය වාර්තා වූයේ පස්වරු 1.10ට පමණය. මේ චලන දිවයිනේ සෙසු කම්පන මාපක වල සටහන් වී ඇත්දැයි සොයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද භූවිද්‍යාඥයෙක් කිව්වා මතකයි ලංකාවට කිසිසේත්ම භූමි කම්පා ඇතිවිය නොහැකි බව වගකීමෙන් කියනවා කියලා. මේ හෙල්ලෙන්නෙ ලංකාව නෙමේද...? (නි)
21දා ෂුවර්ම තමා. (නි)
වඩිනාගල තියෙන හරිය ඇත්තේ භූ චලන තලයක් මත වෙන්න ඇති. (නි)
වෙන රටකින් ඇවිත් ලංකාවේ මුහුදේ පරීක්ෂණ කරනවද දන්නෙ නැහැ. (නි)
ගල් බෝරවත් ගහනවද? (නි)
21 දාට ෂුවර්ම තමා (දී)
පරිස්සමින්. ඕක හොද දෙයක් වෙන්න බැහැ. (නි)
සුපුන්, ඔබට හොද මතකයක් තිබෙනවා. (නි)
21 වැනිදාට මම ආර්මඩ් කාර් එකක් ඇතුළට වෙලා හොදට නිදාගන්නවා. (නි)
මෙහෙම ගියොත් ලංකාවක් නැති වෙයි (දී)