IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වැඩියෙන් මුදල් අය කළ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන්ට නොතීසි

(මනෝප්‍රිය ගුණසේකර)

නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගීයකුගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කිරීම අත්හිටුවන්නැයි එම රෝහල වෙනුවෙන් කළ ඉල්ලීම ඉවත දැමු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට මෙන්ම ජාතික ඖධෂ නියාමන අධිකාරියටද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කළය”
නියමිත නඩු දිනයට පෙර පැමිණීල්ල හෝ අගතියට පත් පාර්ශවය නොමැති දිනයක මෝෂමක් මාර්ගයෙන් ආයතනයේ නියෝජිතයකු අධිකරණය ඉදිරිපත් වු අවස්ථාවේදී වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය නෛතික දෝෂ සහිත බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය යුක්තිය ඉෂ්ඨවීම පිණීස සහ ඒකපාර්ශවීය නොවු තීන්දුවක් දීම සඳහා නොතිසි නිකුත් කිරීමට තම අධිකරණයට අභිමතානුසාරි බලයක් ඇති බවද අවධාරණය කළාය”
බලයලත් නියෝජිතවරයකු වන කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තාට බලය දී ඇත්තේ රෝහල වෙනුවෙන් පෙනී සිටීමට මිස එහි අධ්‍යක්‍ෂවරුන් පෙනී සිටීමට නොවන බව අවධාරණය කරමින් මීට පෙර දිනයක ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරුන් 10 දෙනාට යළිත් වරක් නොතිසි නිකුත් කිරීම අභියෝගයට ලක් කර නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් මහෙස්ත්‍රාත්වරිය එසේ අවධාරණය කළාය
ඒ අනුව මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී” අශෝක පතිරගේ” අන්තූර් නාන්ද් තදානි” මංජුල කරුණාරත්න” සුදර්ශන් අහංගම” හැරිස් ප්‍රේමරත්න” සිවකුමාර් සෙල්ලයියා” හරේෂ් කුමාර් කයිමාල්” අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී”ඩී” සඳතිසරු නමැත්තන්ටය”



අදහස් (0)

වැඩියෙන් මුදල් අය කළ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන්ට නොතීසි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 29 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2056 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1065 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 927 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 721 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2451 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site