ජනපති අයවැය ඉදිරිපත් කරදි දී එජාප මන්ත්‍රීවරැ කොළපාට පෝස්ටර් වගයක් එළියට ගත්හ. ‘ලැජ්ජයි‘ යනුවෙන් එහි ඉංගිරිසියෙන් හා සිංහලෙන් ලියා තිබිණිග ආණඩු පක්ෂ පැත්තෙන් විපක්ෂයට එවූ වතුර බෝතලයක් ජනපති අසල වැටී ඉහිරි ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලැජ්ජයි යූ.ඇන්.පී. එක ගැන හොද විපක්ෂයක් නම් සිහි බුද්ධියෙන් හිදීම සහ විවාදයේදී පිළිතුරු දීම ගැන ලැජ්ජයි