ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සැමරුම වෙනුවෙන් බදුල්ල ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයට ආ පිරිසට බෙදා දුන් වතුර බෝතයේ ද ඌව ඡන්ද ප්‍රචාරක දැන්වීමක් අලවා තිබිණි.
හිටපු ඇමැතිවරයකු හා සන්ධාන අපේක්ෂකයකු වන අනුර විදානගමගේ මහතාගේ පින්තූරය සමඟ මනාප අංකයද එහි අලවා තිබිණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට ලැජ්ජා නැති වැඩ? (නි)
කව්රු මොනවා කිව්වත් බදුල්ලෙන් එකටත් එනවා අනාගත මහඇමතිත් වෙනවා අනුර විදානගමගේ (නදී)
ඔහොම ගිහිල්ලා අන්තිමට නොමිලේ බෙදන වැසිකිළි පෝච්චි ඇතුළෙත් මුහුණත් තහඩුව ගහගනිවී. (නි)
මෝටර් බයිසිකල් බෙදනවලු. මටත් එකක් දුන්නොත් අපේ ගෙදර ඡන්ද 5 ම දෙනවා. (නදී)
කීර්ති, ඔය ලගදී ද ඉපදුනේ? (නදී)
ඕසෝන් වතුර බෝතලයක් වගේ. (නදී)
බලන්න අමු අමුවේ ඡන්ද නීති කඩන හැටි. නිදහස් පක්ෂ 63 වන සමුරුව බදුල්ලේ දී පැවැත්වීම මොනතරම් වැරදි සදාචාර විරෝදී ද. මෙය හුදෙක්ම ඡන්දය සඳහා වන ප්‍රචාරණයක් වන්නේද. ඒ වගේම මහින්ද්යෝදය විද්‍යාගාර විවෘර්ත කිරීම් ජනාදිපති අතින් සිදු වුනා. මේ සියල්ලම වක්‍රාකාරයෙන් ඡන්ද නීති උල්ලංගනයක් නේද? ඇයි මේ දේවල් මැකෝ ට පෙනෙන්නේ නැත්තේ. (නදී)
මේවගේ නීති කඩන අපරාධකාරයන්ට මනාප දෙන අයත් ඉන්නවද දන්නෙ නැහැ (නි)
බත් පැකට් එකයි වතුර බෝතලයයි දෙනවා නම් අපිත් ඕනෑම රැළියකට සහභාගි වෙන්න සුදානම් (නි)
බලය ලැබුනම මොනතරම් සුඛවිහරණයක් ලැබෙනවද කියලා දන්න නිසා මොන දෙයක්හරි කරලා එතනට එන්න තමයි උත්සාහ කරන්නෙ (නි)
කොලපාට මූඩිය දැම්මේ හරිත බව පෙන්නන්න. එ්කවත් දන්නේ නැත්ද? නිව්වට පිපාසය.... දෙන්නකෝ මනාපය..(අ).
මුඩිය කොලපාට උනේ බදුල්ල කොළට යන නිසා.(අ)
මුඩිය කොළ පාට චන්දය දින්නම යන පැත්ත පෙන්නන්නේ (අ)
රටේ නීතියට ගරු නොකරන යට මොන මනාපද (අ)
එයාට මගේ මනාපය දෙනවා. (නි)
නිකන් දෙයිද වතුර ටිකවත්? මොකක්හරි යටි අරමුණක් තියෙන්න ඕනෑනේ ඒකටත්. (නි)
ඇයි මේ මූඩිය කොළපාට? (නි)