මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි රජයට බල කරමින් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුහු අද (21) විශ්ව විද්‍යාලයේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනක යෙදුණහ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි රජයට බල කරමින් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුහු අද (21) විශ්ව විද්‍යාලයේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනක යෙදුණහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ කවදාද? (නි)
මේ වැඩ ගැන කියන්න තියන්නේ, ඊර්ෂ්‍යාවට කරවන වැඩ කියල. මොකද වෛද්‍යය වෘත්තිය සම්බන්ධ යම් ඒකාධිකාරයක් තියාගන්න ඕන උදවිය මේ පිටුපස්සේ ඉන්නවා, දැනුත් නැද්ද ඔය කියන දේශීය විශ්වවිද්‍යාල වලින් සමත් වුණු වෛද්‍යයතුමන්ලා අතින් අහිංසක රෝගීන්ට හානි වූ අවස්ථා. අර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක අත අහිමිවූ පුවත මේ කාටවත් අමතකවෙලා දැන්. මොකක් හෝ වැරද්දක් වුනාම එ්ක වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගන්න, කියල හැමෝම නියම තොරතුරු හැකි තරම් වසන් කරනවා. වැරදුනාම කියනවා විසබීජයක් නිසා මරුන කියල. ඔය දේ පිටරට ගිහින් ඉගන ගෙන ඇවිත් මෙහෙ දොස්තර කම කරන විට වෙන්නත් පුළුවන්, මෙහෙ විශ්වවිද්‍යාල වලින් පාස්වෙලා ඉන්න උදවිය අතින් වෙන්නත් පුළුවන්, ආණ්ඩුක්‍රමය අනුව කැමති දෙයක් ඉගන ගන්න තමුන්ට හැකියාවක් තියන රැකියාවකට මග හෙළි පෙහෙළිකරගන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවා, එකට බාධා කරන්නේ මේ රටට වින කරවන්න හදන ඊර්ෂ්‍යා කාර පුද්ගලයන්. (බ)