නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසත්, සරසවි වහා විවෘත කරණ ලෙසත් ඉල්ලමින් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය කමිටුව අද (14) දහවල් 12 සිට 1 දක්වා රාජගිරිය ආයුර්වේද වටරවුමේදී විරෝධතාවක් පැවැත්වීය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ විශ්ව විද්‍යාල යාලුවෙක් ඉන්නවා. එයා හීනෙනුත් කියන්නේ 'දියවු, දියවු' කියලා. (නි)
වෙද සිසුන් වෙනුවෙන් කට අරින්නෙ නැති අයයි වැඞිපුරම ඉන්නෙ . මේ අය කෑගහන්නෙ අපරාදේ ..(ස)
මමත් මේ බලන් හිටියේ මොකද තාම පරක්කු කියලා (දී)
හැමදාම විරෝධතා ඉවරයක් නෑ. වගකියන්න කවුරූත් නෑ හැමෝම විරෝධතා කරනවා .(ස)
අසරණ කොල්ලෝ ටික (දී)
ඇයි ඔයාලට තේරෙන්නේ නැත්ද; නිදහස් අධ්‍යාපනය සුරකින්න නම් මුදල් ගෙවා ඉගනීමෙහි පැවත්ම අවශ්‍යයි කියල?
ආයුර්වේදයෙන් ප්‍රතිපල ලබන්නත් ටිකක් කල්යන නිසා ඔයාලටත් ටිකක් කල්යයි කියලයි මට හිතෙන්නේ. (නි)
අඩන්න ඕනෑලු කිරි එරෙන්න. (නි)
අර සහා්දරයත් සම්බන්ධද ෙම්කට..!!(නු)
ඕවා නිකන් බීරි අලීන්ට වීනා වාදනය කරනවා වගේ...(ස)
අන්න හොදයි (දී)
මොකද? මේ කලබල! (දී)
ඔක්කොම පාරට බහිද්දී අපි විතරක් ඇයි ඇතුලේ ඉන්නේ (දී)
දැන් බලාගෙන යනෙකාට රටේ හැම තැනම වගේ ප්‍රශ්ණ වගකිව යුත්තනි වහා ධාර්මිකව කටයුතු කරන්න .(ස)
අයිති වාසිකම් වෙනුවෙන් සටන (දී)
රටේ හැමෝගෙම වගකීම තමයි නිදහස් අධ්‍යාපනය රුකගැනීම.ඔහොම යමු මල්ලිලා ලගදීම අපිත් එනවා..(ස)
සරසවි අධ්‍යාපන කටයුතු නැති නිසා මේ අය වෙන මොනවා කරන්නද .(ස)