කළුතර කටුකුරුන්දේ සිට වාද්දූව දක්වා ගාලු පාරේ වාහන ගමනාගමනය අවහිර වී ඇත.
කටුකුරුන්දේ සුරුවමක් ඉවත් කිරීම අරැඹි විරෝධය ඊට හේතුව බව පොලීසිය පවසයි.
(ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල් )
කළුතර කටුකුරුන්දේ සිට වාද්දූව දක්වා ගාලු පාරේ වාහන ගමනාගමනය අවහිර වී ඇත.
කටුකුරුන්දේ සුරුවමක් ඉවත් කිරීම අරැඹි විරෝධය ඊට හේතුව බව පොලීසිය පවසයි.
(ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල් )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනම ප්‍රශ්ණ හදාගන්නේ නැතිව සාමයෙන් හිටියොත් හොඳයි නේද? (නදී)
එංගලන්තේ නේද ? (නදී)
සුරුවම අයින් කරන්නේ ඇයි. පාරේ අයිනේ සුරුවම් තියන්න තහනම්ද (නදී)
ඕකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (නදී)
සුරුවමක් අයින් කරන්නේ රටේ සංවර්දනය නිසා. එක්කෝ පාර පළල් කරන්න. එ්ක තීරණය කරන්නේ නගර සභාව. එ්ක තමයි බෞද්ධාලෝක මාවතේ තිබුන බුදුරුවත් ගලවලා දැම්මේ. (නදී)
මොකක් හරි අවුස්සලා ජාතිවාදය, අාගම්වාදය අවුස්සලා තම බඩ වියත රැකගන්න බලාගෙන ඉන්න දේශපාලකයෝ ඉන්න කම් , ඉදිරියටත් මෙවැනි සිධුවීම් සිදුවිය හැක. (නදී)
පාර අයිනේ පිළිම, ගස්, සුරුවම් ,කුරුස වෙනත් ආගමික ගොඩනැගිලි හදන්නේ ආගම දඩමීමා කරගත් අය. ආගමික ස්ථාන තිබිය යුත්තේ කාටවත් කරදරයක් නැති තැන්වල. එ්ක තේරුම් ගන්න බුද්ධ්යක් සමහරුන්ට නැහැ (නදී)