(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පොල්ගස්ඕවිට පාලගම පිහිටි මෙම කර්මාන්ත ශාලාවේන් විදුලියෙන් ධාවනය කෙරෙන ත්‍රීරෝද රථයට අමතරව පාපැදියක් ද නිෂ්පාදනය කර ඇති අතර ටොන් එකහමාරක බරක් පටවාගෙන යා හැකි ලොරි රථයක් ද නිෂ්පාදනය කරමින් සිටී.
මෙම ආයතනය මගින් නිෂ්පාදනය කර ඇති නව ත්‍රීරෝද රථය සාමාන්‍ය ත්‍රීරෝද රථයක ආකෘතියට නිපදවා ඇති අතර ඉන් එක් ත්‍රිරෝද රථයක තිදෙනකුටත් අනිත් ත්‍රීරෝද රථයේ හත් දෙනකුටත් ගමන් කළ හැකිය.
මෙම ත්‍රිරෝද රථයේ එක් බැටරි ආරෝපණය කින් කිලෝමීටර් 100 ධාවනය කළ හැකි අතර තවත් බැටරියක් ආරෝපණය කොට කිලෝමීටර් 200 ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සකසමින් සිටී.
නව ත්‍රිරෝද රථයට සවි කෙරෙන බැටරිය , වීදුරුව , ටයරය සහ ඉලෙක්ට්‍රික් කිට් එක හැර අන් සියලු උපාංග මෙම ආයතනය මගින් නිෂ්පාදනය කර තිබේ.
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලි ත්‍රිවිල් බලන්න ඇමැති බන්දුල යයි
chandima Tuesday, 16 May 2023 10:24 PM
ආණ්ඩුවෙන් දෙන තෙල් ගහගෙන වෙන්න ඇති ඒ ත්‍රිරෝද රථයේ නරඹන්න යන්න ඇත්තේ...?
දාස Wednesday, 17 May 2023 05:03 AM
ඇමැතිකමට වඩා සුදුසු ත්‍රිවීල් රස්සාව...
සාර්කැස්ටික් Wednesday, 17 May 2023 07:43 AM
අයිතිකාර මහත්තයෝ ඕවා දේශපාලන වයිරස් . වෙනත් රටක වාහන කොම්පැනියකින් ලොකු කොමිස් එකක් අරන් ඔයාගේ කොම්පැනිය වහලාම දාන තැනට වැඩේ කොරයි .
ඉන්දික Wednesday, 17 May 2023 08:16 AM
ලෝකෙම නවීන car රථ taxi සේවයට යොදවද්දී අපේ රටේ ත්‍රීවිල් රථ taxi සේවයට දමනවා. ඉස්සර හොද car taxi සේවයක් තිබ්බ රටක් මේක.
ගමේ එකාලා Wednesday, 17 May 2023 11:10 AM
ආර්තික ඔස්තාර් උපදෙස් දෙන්ඩ ගිහින් වගේ?