සැප්තැම්බර 16 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි විදුලි බිලෙන් සියයට 25ක් අඩු කරන බව විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය.
ඒ සම්බන්ධ ගැසට් නිවේදනය රජය ලබන සතියේ නිකුත් කිරීමට යයි.
විදුලි බිල අඩු කරන බවට මහින්ද රාජපක්ෂ ජනපති ඌව පළාත් ඡන්දයට පෙර පොරොන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද ගුන්ඩුවක් නොවෙයි එහෙනම් (දී)
ආපු දෙනකො බිල ලියන මනුස්සයා (දී)
හොඳ වැඩක් (දී)
ලංකාවේ 96% කට විදුලිය .ලබන වසරේ සියල්ලටම. මේවා කරන්නේ කොහොමද කියලා ජනතාවට තේරුමක් නැහැ. දකුණු ආසියාවේ හොඳම රට. සියලුදෙනාට නල ජලයත් දෙන්න ලැහැස්ති යි .සමහරුන්ට මොනවා දුන්නත් සැහීමක් නැහැ. (ස)
ජය වේවා! (නි)
මමත් මේ බලාගෙන ඉන්නේ අලුත් විදුලි බිල ලැබෙනතුරු තමයි (නි)
ජිවක.අසරණ මිනිස්සුන්ගේ ජිවන බර වැඩි කලේ කව්ද? (දී)
අසරණ මිනිස්සුන්ගේ ජිවන බර අඩු කරන්න පුළුවන් එකම මාර්ගය (දී)
සියලු දෙනාටම පින් සිද්ද වෙනවා (දී)
දෙනකල් මටනම් විශ්වාස නැහැ (දී)
අන්න ඒක ලොකු දෙයක් අපි හිතුවේ චන්දෙන් පස්සේ අමතක වෙය් කියලා (දී)
අනේ ඇමති තුමිය විදුලි බිල අඩු කරන්න කොහොමවත් බැහැ කිව්වේ විහිළුවටද ?(දී)
තව ඉස්සරහට චන්ද මොනවා හරි එනවද (දී)
ජයවේවා .... ජයවේවා.... (දී)
ඒක ලොකු සහනයක් මිනිස්සුන්ට (දී)
චන්ද ගැටයක් නොවේවා ප්‍රාර්ථනා කරන්න සැවොම සාදු සාදු සාදු,,,,,(දී)
මේවා චන්දෙට විතරක් නොවෙයි මහත්තයෝ දිගටම ලබා දෙන්න (දී)
මේවා වගකීමක් ඇතුව කල යුතු දේවල්. (දී)
මිනිස්සුන්ට සහන දෙනවානම් ඒකට කාලයක් වෙලාවක් නැහැ (දී)
මරු මරු විදුලි බිල අඩු උනා (දී)
ඉතා හොඳ වැඩක් (දී)