(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල ඇතුළු විවිධ කරුණු විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) හමුවට ලබන 21 වැනිදා කැඳවනු ලැබ සිටිති.
ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු එම කමිටුව හමුවට කැඳවෙන පළමු ආයතනය වන්නේ විදුලිබල මණ්ඩලයයි.
ජනතා වතු සංවර්ධන අධිකාරිය ලබන 22 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව තිබුණත් එය අවලංගු කර ඇත.
මේ අතර දූෂණ වංචා අක්‍රමිකතා තදින්ම පවතින්නේ යැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇති රාජ්‍ය ආයතන ඉදිරියේ දී ඉහළ ප්‍රමුඛත්වය දක්වා කැඳවා ප්‍රශ්න කිරීමට කෝප් කමිටු නව සභාපතිවරයා බලාපොරොත්තුවෙන් සිටී.
මේ අතර ඉරාන් වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම සාමාජික ධුරයට විපක්ෂයේ එකඟත්වයෙන් නව මන්ත්‍රීවරයකු මේ සතියේ දී පත් කිරීමට කතානායකවරයා තීරණය කර ඇත.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදුලි ලොක්කෝ කෝප් ඉදිරියට
Prabha Monday, 18 March 2024 03:52 PM
කෝප් එකට එනකොට දැන් කනකර ගෙදර තියලා එන්න වෙයි.
Hafeel Monday, 18 March 2024 03:53 PM
ඔන්න බලන්න කෝප් කමිටුවේ සභාපති විදුලි බල මණ්ඩලයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න යන්නේ. මේ අවුරුද්දේ ලොකුම විහිළු මේක... මෙහෙම ගියොත් ඉදිරියේදී අධිකරණවලදී විත්තිකරුවන් විනිසුරුවරයාගේ ප්‍රශ්න කරන තත්වයක් උදා වන එක වැඩි ඈතක් නැහැ...