(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වේ.
නව පනත් කෙටුම්පත හරහා විදුලිබල මණ්ඩලය කොටස් 14 කට වෙන් කර පෞද්ගලික අංශයට ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඊට විරෝධය පළ කරමින් ආරම්භ කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද (20) පැවැත්වෙන බවත් රන්ජන් ජයලාල් මහතා කීය.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සටනට සැරසෙයි
G. K. Ekanayake Wednesday, 20 September 2023 03:09 PM
කිසිම වෘත්තීය සමිතියකට රනිල් ගෙන් සහනයක් වුනේ නෑ. මේකත් එසේම වෙයි.
ANURA ROME Wednesday, 20 September 2023 04:27 PM
මේ රන්ජන් ජයලාල් නැමැති ජවිපෙ කාරයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි.
Anura Wednesday, 20 September 2023 05:31 PM
ආණ්ඩුව යටතේ මේවා තියාගෙන ඉන්න බැහැ. මුලසිටම නිලධාරි වාදය ගොඩදාගත්තු ස්ථානයක් සියලුම උසස්වීම් පහසුකම් ලබාගන්නවා. වංචාව උපරිමයෙන් ඉහළ නිලධාරින්, ඇමැතිවරුන් එක්වී සිදුකරනවා. වහාම අවලංගු කර පුද්ගලික අංශයට බාරදිය යුතුය. ජල සම්පාදනය අනෙක් එක.. මේ දෙකම එක් කළ යුතුය.
මැක්ස් Wednesday, 20 September 2023 05:47 PM
රන්ජන් ජයලාල් ඇතුළු සියලුම වුර්තීය සමිති ත්‍රස්තවාදීන් මේ වනවිට මහජනතාවට එපා වී ඇත. දින කීපයක් අඳුරේ සිටිමින් හෝ වුර්තීය සමිති මාෆියාව පරයා මෙම පුද්ගලීකරණ කටයුත්ත අවසන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගනු ඇතැයි අපි උදක්ම බලා සිටිමු. ජේ. ආර්.ගේ බෑණා වන ජනපතිට වුර්තීය සමිති මට්ටු කරන සැටි අමුතුවෙන් කියා දිය යුතු නැත...
කිරිපුතා Wednesday, 20 September 2023 11:33 PM
හොර තක්කඩි ටික කලබල වෙලා වගේ. තදින්ම නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය වෙනස්කම් කරාවි යැයි බලාපොරොත්තු වෙමු.
Bamunuarachchi Thursday, 21 September 2023 06:12 AM
රජය ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු වලට විරුද්දව වර්ජන කරන එවුන් සේවයෙන් පන්නා දමන්න. ආයතනට පාඩුයි එත් මේ හැත්ත බෝනස් ඉල්ලනවා. මේය අත්‍යවශ්‍ය සේවාවක් කලා නේද?