IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


විදේශ ගමන් බලපත්‍ර ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි

( තිළිණි ද සිල්වා )

විදේශ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ  පහසුකම මේ මාසය සදහා අවසන් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව  කියයි.

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පසුගිය දින කිහිපයේදී පවතින අධික ඉල්ලුම නිසා මේ මාසය දක්වා වන වෙන් කර ගැනීම් සම්පූර්ණ කර ඇති බවත් , මහජනතාවට  මීළඟ දින ලබා දීමේ හැකියාව පවතින්නේ නොවැම්බර් මාසයේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

අගාමන විගමන දෙපාර්තමේන්තුවේ කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම යටතේ පසුගිය දින වලදී  දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසක් නිකුත් කෙරුණු බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

පසුගියදා සදුදා (18 ) මෙම  එක් දින සහ සාමාන්‍ය සේවා යටතේ ඉල්ලුම්පත් 4700ක ප්‍රමාණයක් භාර ගැනීමට සිදුව ඇති අතර අසීමිත ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවණතාවය නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැඩි අපහසුතාවකට පත්ව ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ලබන නොවැම්බර් මාසයේ  සිට මෙම තදබදය පහව යනු ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (3)

විදේශ ගමන් බලපත්‍ර ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි

de silva berlin Wednesday, 20 October 2021 02:44 PM

ඉල්ලුම තිබෙනවා නම් සේවක සංක්‍යාව වැඩි කර හොඳ සේවයක් දෙන්නේ නැතිව දැනගන්නවා ,මේවාගෙන් රජයට විශාල ආදායමක් ලැබෙනවා .රජයේ නිලධාරීන් කාර්යාලවල නිකැරුණේ කාලය ගත කරනවා .හැම දේටම කොවිඩ් කියා කියා ඉන්නේ නැතිව ටිකක් උනන්දුවෙලා වැඩ කරන්න .ලෝකයේ අනික් රටවල දැනට මෙහෙම තත්වයක් නැහැ

:       0       13

RD Wednesday, 20 October 2021 04:02 PM

ඇයි නැත්තේ, මගේ මල්ලිට අවුරුදු 5-7 විතර ගිය ඕස්ට්‍රේලියාවල පාස්පෝර්ට් එක ගන්න.

:       3       1

De silva Berlin Wednesday, 20 October 2021 07:04 PM

අවුරුදු 05ක් ගතවුණේ අයදුම්පත ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉදිරිපත් කළ නිසාද? බර්ලින්වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉදිරිපත් කරන බලපත්‍ර මාස 1 1/2 -3 අතර ලැබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1593 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 506 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3339 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 459 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 919 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2831 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1768 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site