ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඇසළ වීරකෝන් මහතා විදේශ අමාත්‍යාංශ ලේකම්ධුරයට පත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව පුරප්පාඩු වන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට මේ වනවිට විදේශ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන චිත්‍රාංගනී වගීශ්වර මහත්මිය පත් කෙරෙනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ තවත් එක් නිවැරදි තීරණයක්. ජය වේවා! (නි)
ඔබට සුබ පැතුම්! බුදු සරණයි! (නි)
ඔහුගේ පියාණන් සේවය කර සේම රාජකාරිය අකුරට කරනමෙන් ඉල්ලා සිටිමි (හේ)
මෙතුමා විශිෂ්ටයෙක් දේශපාලන බලපෑම් නොකර ඵතුමාට රජකාරිය කරන්න ඉඩදෙන්න විදේශ කටයුතු අමාත්‍යංශයේ ස්වර්ණමය යුගය ඵතුමා අැතිකරාවි. (ර)