(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන සමඟ සහයෝගයෙන්, 2025 වසරේ සංවිධාන කරන ලද පළමු විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේදී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කාර්යාංශයේ මධ්‍යම පළාත් කාර්යාලය සහ අලෙවිකරණ අංශය ඒකාබද්ධව, දේශීය තරුණ තරුණියන්ට විදේශ රැකියා අපේක්ෂාවන් ඉටු කරගැනිමට අවස්ථා ලබාදීම අරමුණු කරගෙන මෙම රැකියා පොළ පැවැත්විණි.
රැකියා සොයන්නන් විශාල පිරිසක් මීට සහභාගී වූහ.
විදේශ රැකියා සඳහා අයැදුම් කිරීමට සහ විදේශ රැකියා සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලාවන්ට අදාළ මගපෙන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන
මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී
මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදෙස් රැකියා පොලක් මහනුවරදී
kamal Koyrala Monday, 24 February 2025 06:10 PM
මනූෂගේ නොවෙයිනේ... මල්ලිලාට මුදල් දෙන්න බැ. බලපත්‍ර ලැබූ ආයතන කීවට කිසිම වගකීමක් දරණ ආයතන නොවේ. ගල්ෆ් රටවල් වල නන්නත්තාර වුණු අයගෙන් හෝ එම රටවල තානාපති කාර්යාල වලින් දැනගෙනම මෙය අසාදුගත නියෝජිතයින් බවට පත්කරන්න පළමුවෙන්ම..!