නැගෙනහිර චීනයේ වෙන්ලින්ග් නගරය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමේ දී එම මාර්යට අසු වූ නිවාස රැසක් කඩා ඉවත් කිරීමට රජයට සිදුවිය. නිවාස හිමියන් වන්දි ද හිමිවිය. නමුත් තට්ටු පහකින් යතු තම නිවසට රජය දුන් මුදලට සතුටු විය නොහැකි බව කියමින් ලුයි නම් චීන ජතාකයා සහ ඔබුගේ බිරිය නිවස කඩා දැමීමට විරුද්ද වූහ. දැන් අධිවේගි මාර්ගය සාදා නිමකර හමාරය. එහි වාහන ගමනා ගමනය ද සිදුවෙයි. නමුත් තට්ටු පහේ ගොඩනැගිල්ල අධිවේගී මාර්ය මැදය. තමන්ට සරිලන වන්දියක් ලැබෙන තුරු තමන් එම නිවසේ ජීවත්වන බව ලු යි කියයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ නම් මේ අහිංසකයින්ට මේ වෙනකොට මොනවා වෙලාද දන්නෙත් නැහැ. (නි)
ඇයි අපි අපේ රට මේ තරම් පහත් කරලා කතාකරන්නේ? (නි)
පව් ඒ මිනිස්සු
පව් ඒ මිනිස්සු
අපේ රටේ වුණා නම්, ගෙදර එක රැයින් බිමට සමතලා වෙලා තියෙයි. (නි)
ලංකාවෙ නම් ඔහොම තියෙයිද? (නි)
මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද
ෂාහ්! හොද සංචාරක අකර්ශනයක්නේ. (නි)
නියමයි. (නි)
බේරුණා ඉතිං චීනේ හින්දා. (නි)
මොකද ඒ
කොන්ද කෙලින් තියෙන මිනිහෙක් . අපේ රටේ නැත්තේ මෙහෙම අය තමයි (ස)
ඔන්න චීනය. මෙවැනි දේවල් අපේ අයට පෙනෙන්නේ නැහැ නොවැ. (නි)
මට නම් පෙනෙන්නේ තට්ටු හතරක් වගෙයි. (නි)
හරියට හරි. ඒක තමයි කරන්න ඕනෑ. (නි)
චීනයේ හින්දම හොදයි. ලංකාවෙ වුණා නම්.... (නි)
ලුයී, ඔබට මගේ සුබ පැතුම්. ජයවේවා !!! (නි)
කියන කොට කොහොමද කියුවේ
ලංකාවේනම් කොහොමට හිටීවිද ? (ස)
පොරොන්දු උනානම් ගෙවන්න ඕනේ
චහ්....අධිවේගී ඉතිහාසයට එක්වන අපූරු දර්ශනයක්. වන්දිය ලැබෙනතුරු ඉතිං මේ නිවාස හිමිකරුවන්ට තිබෙන්නේ "අධිවේගී ගිමන්හලක්" විවෘත කර ගමන්බිමන් යන මගීන්ට සේවා සැපයීමයි. (නි)