(අංජුල මහික වීරරත්න)
වගකිව යුතු ආණ්ඩුවක් කළ යුත්තේ වගා කර පාඩු සිදු වුවහොත් වන්දි දෙන්නම් යැයි කීම නොව පාඩු සිදු නොවන ලෙස වගා කටයුතු සිදු කිරීමට ගොවියාට පහසුකම් ලබා දීම යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුව විසින්ම ගොවීන්ට පාඩු සිදුවන තැනට වැඩ සලසා ඉන්පසුව වන්දි දීමෙන් රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ වජිර අබේවර්ධන මහතා මෙවැනි කතා කියන අයගේ මොළය පරීක්ෂා කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.
"රට අඳුරු තත්ත්වයකට පත්ව තිබියදී පළාත් සභා මැතිවරණයක් ගැන කතා කරනවා.
පළාත් සභා මැතිවරණය ගැන කතා කිරීමට පෙර රටේ ඡන්ද දායකයින් ඡන්ද පොළට ගෙනයා හැකි ක්‍රමවේදයක් රටෙි තිබෙනවාද කියා අප සොයා බැලිය යුතුයි"යනුවෙන්ද වජිර අබෙිවර්ධන මහතා පැවසීය .
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘වන්දියට වඩා ගොවියාට පහසුකම් දීම ආණ්ඩුවේ වගකීමක්‘
පිටිගල මිලානෝ Wednesday, 20 October 2021 03:21 PM
අපොයි කල හරිය අපි ඒ දවස් වල දැක්කා...
RaveendraWednesday, 20 October 2021 11:42 PM
අනේ අම්මපා මගේ රුපකායෙන්ම ඔයාලට පෙන්නේ නැද්ද ගොවිමහතුන් බොහොම අමාරුවෙන් වගාකළ සහල් වලින් බත් අහුරක් කොටාබාල බොහොම අරපරිස්සමින් එදා වෙලා සරිකර ගන්නවා කියලා. එකයි මම මෙච්චර ගොවිමහතුන් පිලිබදව කරුණාව. නැතුව මේ අපිට බලය ඕනේ නැහැ පට්ටියේ. අපේ බල්ලාටවත් එපා පට්ටියේ බලය....
Hafeel Wednesday, 20 October 2021 03:27 PM
අන්න හරියට හරි. මහ බැංකුව කඩපු වගේ. රටට පාඩුවුනොත් කමක් නැහැ, අලෝසියස්ළාව ආරකෂා කල වගේ.
Kumara Wednesday, 20 October 2021 05:23 PM
මිනිස්සු අවුස්සන්නේ නැතිව ඉන්න.
දාස Thursday, 21 October 2021 07:14 AM
මේක දැක්කම අප්පිරියයි ඇවන් ගාඩ් කාරය එක්ක එකතුවෙලා අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි මහත්මියට කල සාහසික අපරාදයට.ඔය සුදු ලෝගුව පැත්තකට දාල ගහපන් අමුඩයක්
Bamunuarachchi Saturday, 23 October 2021 01:29 PM
කවුරු කිව්වත් එ්ක හොඳ කියමනක්...