නොසැලකිලිමත් ලෙස ත‍්‍රීරෝද රියක් පදවා ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතාගේ නිල රියට අලාබහානි කළ බවට වරද පිළිගත් රියැදුරකුට ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය රුපියල් 11000ක දඩ නියම කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ අනෙක් පැත්ත වුණානම් තත්ත්වය කොහොම වෙයිද? (නි)
ත්‍රී රෝද තමන්ගේම වාහන නැති අයට ලොකු පහසුවක්. ඒත් පොඩි නිසා වාහන අතරින් රින්ගීමට රියදුරන් පුරුදුවී සිටීමයි ප්‍රශ්නේ. මාර්ග නීති පිළිබඳවත් සැලකිල්ල මදි. (ස)
අහිංසක මනුස්සයෙකුට ඔය විදියට අපහාස කරන්න එපා.පවු. (නි)
මොනවද කිව්වේ...(ස)
ත්‍රී වීල් රියදුරකු කිව්වහම ඔබට හෑගෙන්නෙ මොනවද?(නු)
ලංකාවට ත්‍රීවිලර් ගෙන්නපු කෙනාටයි බනින්න ඕන...ත්‍රීවීලර් නිසා තියෙන වදයක්.(ස)
නඩුකාර හාමුදුරුවො ඔහොම තමයි.. අහිංසක රියදුරෙක් වාහනය ඉස්සර කළානම් නවතින්නෙ හිරගෙදර තමයි..!!(නු)
මගේ වාහනෙත් ඔය වගේ වැඩක් උනා.. පොලිසියට කතා කළා කියට මට බැනලා ඉන්ෂුවරන්ස් එකෙන් හදාගන්න කියලා කිව්වා... ත්‍රීවීලර් රියදුරාට ගැටලුවක් නැහැ.. ඉන්ෂුවරන්ස් එකෙන් ගෙව්වත් අලාභය රැපියල් 49000යි..(නු)
අමිල කටුනායක මේකේ අනෙක් පැත්ත වුණානම් තත්ත්වය කොහොම වෙයිද? ___________________________________________ මසුරන් කතාව ....ඈත්තටම මොනා වෙයිද? බෑහෑපු ගමන් මිනියගෙ කනට දෙකක් ගහල පොලීසියටත් කියල යන්න යයිද ?....(ස)
අපි හැකි ඉක්මණින් මේ කරදරකාර ත්‍රී රෝද රථ මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. (නි)
අර පයාගල වෙච්ච මරණ දෙක ගැන පොලිසියට දැන් මුකුත්ම මතක නැද්ද දන්නේ නැහැ නේද? (නි)
මේක ඉන්දියානුවන් විසින් අපේ රටට දුන් එක් වසංගතයක් ලෙසටයි මා නම් දකින්නේ. (නි)
පොලිටික්කන්ට මුවාවෙලා ඉන්න සමහරුන්ට වරෙන්තු සිය ගණනක් තියෙනවා. ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. (නි)
සනත් කිවුවා වගේ අපි වගේ වුණානම් ඉවරයි. (නි)
අපි මේ රට ලොක්කන්ට ලියලා දීලා ඉවරයි. (නි)
වරදක්කරත් සිතකින් නොවෙයි.....(ස)
පොලිසිය මොකාට ගිහින්ද කියලා හිතෙනවා මේවා පෙනෙනකොට. (නි)
සාමාන්‍ය මනුස්සයෙක්ගේ වාහනයක හැපිලා තිබුණානම්? (නි)
පොඩි මිනිහට තමයි හැම කෙනාම පහර දෙන්නේ. පවු අහිංසකයා. (නි)
ලොකු තෑන් එක්ක හැප්පෙන්න ගියොත් ඔහොම තමයි. (නි)
කොහොමද වැඩේ නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේවට තමයි. අපේ වාහනයක් හැපුණානම් අපි පොලිසි උසාවි ගානේ රස්තියාදුව විතරයි. පොඩි මිනිහට තමයි හැම දඩුවමක්ම. (නි)