IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


විපක්ෂ නායකට මයික්‍රොෆෝන් ප්‍රහාරයක්?

දෙමළ ජාතික සනධානයේ නායක ආර් සමිබන්ධන් මහතාට මයික්‍රොෆෝනයකින් පහරදීමෙි සිද්ධියක් සමිබන්ධයෙන් උතුරු පළාත්සභාවෙි සභාපති ඇන්ටනි ජෙගනාදන්ට එරෙහිව ඉලංගයි තමිල් අරසු කචිචි පක‍ෂය පරීක‍ෂණයක් ආරමිභ කර ඇත.

වවිනියාවේ දී ඉරිදා (14) පැවති ඉලංගයි තමි් අරසු කචිචි පක‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම පක‍ෂයේ මහ ලේකම් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක‍ෂ නායක ආර් සමිබන්දන් මහතාට මයික්‍රෝෆෝනයෙන් දමා ගැසීමෙි සිද්ධිය හේතුවෙන් එම රැස්වීමෙි දැඩි උණුසුමිකාරී වාතාවරණයක් ඇති විය.

 



අදහස් (0)

විපක්ෂ නායකට මයික්‍රොෆෝන් ප්‍රහාරයක්?

බමුණු ආරච්චි Monday, 15 August 2016 11:13 PM

ඔය තියෙන්නේ වැඩ. මගේ සුබ පැතුම්! (නි)

:       0       0

අනුර Tuesday, 16 August 2016 01:04 AM

හරිනේ. ඉන්දියාවේ ක්‍රමයනේ. එයාලගේ සංදර්ශන බැලුවහම තේරෙයි ඇත්ත (නි)

:       0       0

එරන්ද Tuesday, 16 August 2016 02:09 AM

කාලෙකට පස්සේ හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

පීරිස් Tuesday, 16 August 2016 02:38 AM

දැන් සමහරුන්ට වයසත් වැඩි නිසා නිසා ටිකක් තැන්පත් විදිහට කටයුතු කරන එක තරුණ අයට අල්ලන්නේ නැහැ. එ්කයි වැඩිපුර තරහා. (නි)

:       0       0

සමන් Tuesday, 16 August 2016 03:02 AM

ලාංකීය සිංහල මුස්ලිම් හා දෙමළ දේශපාලනයේ වර්ගවාදය මතුකරමින් අතිධාවනකාරී ගමනක් යන නායකයන් සාමාන්‍ය ජනතාවද මුලාවේ දමමින් රට විනාශ මුඛයට ඇදදමයි. මැදිහත් සිතුවිලි නොඉවසයි. පරිණත දේශපාලකයන් සැඟවී යමින් මේ දේශපාලන අපතයන් මතුවෙමින් පවතී. (නි)

:       0       0

හේවා Tuesday, 16 August 2016 07:19 PM

මයික්‍රොෆ්‍රෝනයකින් නොවේ මෙගාෆ්‍රෝනයකින් ගැහුවා නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 570 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 664 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 370 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 263 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1077 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 911 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site