ශ්රී ලංකාවේ හරිහමන් විපක්‍ෂයක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දැන් අඳෙනා නඟන නමුත් ඒ තත්ත්වය ඇති කළේ ඔහු අගවිනිසුරු වශයෙන් අධිකරණය විනාශ කරමින් නඩු තීන්දු දුන් සමයේදී යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී පැවැසීය. ඔහුගේ එදා ක‍්‍රියාකලාපය සෙවීමට රජය දැන් පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට යන නමුත් රජයට පක්‍ෂව තීන්දු දෙද්දී මෙවැනි පරීක්‍ෂණ ගැන කිසිත් කීවේ නැතැයිද මන්ත‍්‍රී කීවේය. පැත්ත මාරු කරන මන්ත‍්‍රීවරුනට උඩ ගෙඩි දී විපක්‍ෂය අකර්මණ්‍ය කළේ ඔහු බවද ජයසේකර මහතා කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනින රිලවුන්ට ඉනිමං බැන්දේ ඔහුයි. ආණ්ඩුව ඔහුට මල් තබා වැදිය යුතුයි
සීයට සීයක් හරි
ඔය කියන්නේ කාගෙ කාගේත් පැටිකිරිය
යන්තම් ඇති වටින කියමනක් දයාසාරි මහත්තයාට කියවුනාමයි ඔය. සරත් ෆොන්සේකා මහතාටත් වුනේ මේ දේමයි
වටින කතාවක්
දයාසිරි මන්ත්‍රීතුමනි, ඔබටද ආණ්ඩුව හා එකතුවීමට කාලය එළෙම ඇත.
ඔබතුමාගෙ කටට මසුරන් දාන්න වටිනවා....
ටොපිය සෙට් වෙන්න යන්නේ!!!!
100% ඔයා හරි......
100% හරි.
100% හරි