වෙබ් අඩවි පහක් තහනම් කිරීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජනවාරි 24 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කෙළේය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නීතිමය පදනමක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මූලික විරෝධතාවක් ගොනු කරමින් කියා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න පුළුවන්ද මොන වෙබ් 5ද බ්ලොක් කළේ කියලා.
මමනම් හිතන්නේ යුක්තිය සාධාරණය ඉෂ්ඨ වුනොත්, පැමිණිලි පක්ෂය දිනනවා.